කාලේ වේගෙන් ගෙවීගෙන ගියා....
ජන්කුක් හුඟාක් උත්සාහ ගත්තා ටේට ඇත්ත කියලා ඉක්මනින් මේ ප්‍රශ්න විසඳුමක් කර ගන්න......එත් ඒ හැම වේලාවෙම ටේ කරේ එකෙන් පැනලා ගිය එක විතරයි.......
ජන්කුක්ට ඒක ලියුමක ලියලා ටේට උදේට දෙන කෑම පෙට්ටියේ යවන්න පුලුවන්කම තිබ්බාත් ජන්කුක්ට ඕන උනේ ඒක එයාගේ කටින් පැහැදිලිවම තේරුම් කරලා කියන්නයි.....
දැන් ඉස්සර දවස් වල වගේ ජන්කුක් ආයේම ටේගේ ගෙදර යන්න එන්න ගත්තා....
එත් ටේ හුඟාක් වේලාවට ජන්කුක්ව දුරින් ආශ්‍රය කරන්න වගබලා ගත්තා...
අනිත් පැත්තෙන් ටිෆනී උත්සාහ ගත්තේ ටේගේ අවදානේ එයාට ගන්න....
එන්න එන්නම ටිෆනීගේ ගවුම් කොට වෙද්දි ඇඟේ පෙන්නන්න ඕනේ නැති කොටස් එයා උපරිම කැපි පේන විදිහට ඇඳුම් ඇන්දා....
ටිෆනීට ජන්කුක්ගෙයි ටේගෙයී මොනාම හරි හොරයක් තියෙන බව තේරුනාත් ජන්කුක් bambam එක්ක තනි වෙන හැමවේලාවෙම කොලේජ් එකේ ලමයි එයාලාගේ අමුතු යාලුකම ගැන එක එක කතා කියන්න ගත්ත නිසා ටිෆනීට හරියටම ටේකුක් සම්බන්දේ මොකක්ද කියලා හොයා ගන්න බැරි උනා....
එත් ඇත්තම කතාව ජන්කුක් bambam එක්ක හිටියත් එයාලා කලින් කතා උනා වගේ couple එකක් වගේ රඟපාන එක එතකොටත් නවත්තලයි තිබ්බේ....
එදාත් වෙනදා වගේම කොලේජ් දවසක්....
At collage🏫🏫
🐯: ටිෆනී ඔයා පාඩම් ටික සම්පුර්ණ කරාද?
🦋: ඔව් සර්....
🐯: එහෙනම් ආයේ මට පොත දෙන්න පුලුවන් ද?
🦋: පුලුවන්....
කියලා ටිෆනී එයාගේ බෑග් එකේ ටේගේ ගුරු පොත හොයද්දි ටිෆනීට කලින් පුටුවෙන් නැඟිට්ට ජන්කුක් ක්ෂණිකව ගිහින් ටේගේ පුටුවේ එහා පැත්තෙ හිට ගත්තේ හරියට ටේගේ බොඩිගාර්ඩ් වගේ.....
🐯: ජන්කුක් මොනාද මෙතන කරන්නේ....ගිහින් පුටුවෙන් ඉද ගන්න...
YOU ARE READING
Stranger next door ( Completed ✅)
Fanfiction" ටේ...ටේටේ හියුන්ග් ඇ...ඇයි අපිට ආදරේ ක..කරන්න බැරි.." -𝙟𝙚𝙤𝙣 𝙟𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠- "එක, ඔයා පොඩි ලමෙක්..එතකොට දෙක මට ආයේ ආදරේ කරන්න ඔනී නැහැ...මං ආදරේට වෛර කරනවා" ...