TRAILER

436 36 3
                                    

"අම්මේ අම්මේ මාව... මාව...නිකං අමුතු කාමරේක හිර කරලා..."

"දුවෙ..දුවෙ...අනේ කතා කරන්නකෝ..මට ඔයා කියන එකක් හරියට ඇහෙන් නෑ.."

"අනේ අම්මෙ...අම්මේ?"

"රෝසි යාන් පාර්ක්,සාදරෙන්, ලෝකෙ ඉන්න සල්ලාලම කෙල්ල,රවට්ටන්න පුළුවන් තරම් කොල්ලො ප්‍රමාණයක් රවට්ටල,උන් ගෙං ගන්න පුළුවන් හැම සල්ලියම සූරා කාලා,තම‍ංගෙ රූපයෙන් මත් වෙලා ඉන්න කට්ට කයිරාටික ගෑණියක්! ඉතිං රෝසියාන්,මම ආසයි ඔයා එක්ක සෙල්ලමක් කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ එක දෙයයි. ඔයාගෙ ඔය ඉස්සරහ තියෙන පිහිය ඔයාට පේනව ද? අන්න ඒ පිහිය අතට ගන්න,පස්සෙ ඔයාගෙ වම් පියයුර ගාවට ටිකක් උඩින් කැපුම් පාරක් ඇති. ඒක ඇතුලෙ තියෙනව යතුරක්. ඔයා තප්පර දහයක් ඇතුළත ඒ කැපුම හාරල යතුර එලියට අරගන්න ඕන. එහෙම උනොත් විතරයි ඔයාට මේ කාමරෙන් ගැලවිල එලියට යන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට වෙන්නෙ,ඔයාගෙ ඔලුවට උඩින් හයි කරල තියෙන චේන් සෝ* එකේ ගොදුරක් ගොදුරක් වෙන්න.
මොක ද ඔයා කියන්නෙ රෝසියාන්, මේ කාමරෙන් එළියට යනව ද? නැත්තම් ඔය චේන් සෝ එකේ ගොදුරක් වෙනව ද?

තීරණය ඔයාගෙ අතේ...."

_____________________________
*චේන් සෝ- ගස් කපන්න්න ගන්න උපකරනය.

JIGSAW : LETS PLAY A GAME (18 +)Where stories live. Discover now