Hi 🙂✌💔

533 81 16
                                    


හායි ලමයි 🙂✌💔

මේක මොකක්ද දන්නවද?... ආදර කතා පොතක්...හ්ම්ම් හ්ම්ම් දැන් රැල්ලට කරනවා හිතන්න එපා...ඒත් මට මේක කරන්න හිතුනා.... පැන්තර් අක්කගෙත් මෙහෙම එකක් තීනොනෙ..ඉතින් ඔන්න එයාගෙ අවසරේ ඇතුවයි මේක ලියන්නෙ....ඔය දන්නෙ නැති ඈයෝ ඒ නිසා මන් කොපි ගහනවා කියන්න හෙම එපා හොදේ...



ඉතින් පොත ගැන කිව්වොත්...ලෙස්බියන් බයිසෙක්ශුවල් අය විතරක් නෙවෙ විතරක් නෙවේ... ඔය වන් සයිඩඩ් ලව් ඇතිනෙ ස්ට්‍රේට් අයගෙත්...ඒ කතා මට මේ වට්පෑඩ් එකෙන් එවන්න....කොටස් කඩලා තමා එවන්න වෙන්නෙ..ඒත් මගෙ මේල් නෑ....ලේසි ඇතිනෙ නේද එහෙම?...

අනික තමා ඔයාගෙත් යාලුවෙක් ඉන්නවනම් බයි හරි ලෙස්....එයාව අප්‍රසන්න කරන්න එපා..ලෙස්වත් බයිවත් කාවවත්වම....මිනිස්සු හැමෝටම තම තමන්ගෙ හිතු මනාපෙට ආදරේ කරන්න අයිතිය තියනවා..ඒකට වයස , කුල , වත්කම , පාට , ජාතිය , ගෑනුද පිරිමිද අදාලම නෑ...ඒකට අදාල වෙන්නෙ ආදරෙ විශ්වාසෙයි විතරයි...ඉතින් දෙන්නෙක් ඒ විදිහට එකිනෙකාට ආදරේ නම්..ඒකට අප්පිරියා කරන්න එපා..අකුල් හෙලන්න බනින්න එපා..මොකද ඒක තමන්ටත් දවසක කැරකිලා ඒවි නොහිතපු විදියට...

Love stories From Real Lives....Where stories live. Discover now