That fifth Heart

146 38 3
                                    

ලංකාවේ සමාජෙට අසම්මතයි කියලා කියන හැගීමක් මට‍ කෙනෙක් ගැන තියනවා.. හුම් කෙල්ලෙක් තමා.. සම්මතේ අසම්මතේ මට‍ කොහෙත්ම අදාල නැ.. මොකද සමාජේට නෙමෙයි මන් ආදරේ කරන්නේ ඒ හිතට 🙂

....මන් කෙනෙක් ට ආදරේ කරනවා 🙂 සරලවම, one said love එකක්‌.. හැබැයි ගොඩක් වෙනස් අහන කෙනෙක් ට පිස්සු කියලත් හිතෙයි 😅 එයව මට‍ හම්බුනේ wtp gr එකකින් 🙂 අපි සෙට් උනේ bby gurl, daddy seen එකකින් 🙂😂 අක්කිට තේරුණා නෙ මන් කියපු එක 🥲 මන් එයාගෙ bby doll උනා එයා මගේ daddy එක ඇත්තටම ආතල් එකකට සිමා වෙච්ච දෙයක් අපි විහිළුවට, හිනා වෙලා ඉන්න, කොටින්ම ජොලියට විතරයි එහෙම කරේ.. 🙂😂 අපි හම්බ වෙලා ලොකු කලයක් නැ.. ඒ උනට එයා මගේ හිතේ නැවතුන.. මන් ඕනවට වඩා බැදීම් ඇති කරගන්න ආස කෙනෙක් නෙමෙයි.. අවරුදු 15 උන්ටත් බැදීම්  මට‍ එපා වෙලා තියනවා .. එහෙම මට‍ එයා ගැන හැගීමක් තියනවා කියලා හිත කියද්දී මන් විශ්වාස කරේ නැ 🙂.. එයා මගේ first love එක මන් එයාව දැකලවත් නැ pic එකකින් වත් 🙂 එයාගෙන් voice එකවත් අහලා නැ 🙂 අන්න එකයි මන් කිව්වේ මේක වෙනස් කියලා 🙂 මන් එයාගෙ ආස උණ එකම දේ එයාගෙ හැසිරීම 🙂 සමහර වෙලාවට මන් මට‍ කියගන්නවා එක අකර්ශනයක්  විතරයි කියලා 🙂 එක ඇත්තටම අසාර්ථක උත්සහයක්.. 🥲😂🙂💔 ගොඩක් වෙලාවට මන් බැදුනේ ලබාගන්න බැරි දේවල් වලට...

මට‍ අනුව එයා තරුවක්..
මට‍ පේනවා
එත් කවදාවත් අල්ලන්නවත්  බැරි..
මොන දේ උනත් මන් මට‍ මේ දැන් එයා ගැන දැනෙන හැගීමට ආදරේ කරනවා.. 🙂❤️

ආදරේ ගැන කතා කරන්න මන් පොඩි වැඩිත් ඇති 🙂💔
එත් ඒ මගේ හැගීම.. 💗




It's a beautiful story...💔

Love stories From Real Lives....Where stories live. Discover now