හායි ළමයි
මම කලිනුත් මම හදපු book covers දාලා book එකක් publish කලා. මම ආපහු ඒක delete කලා.
ඉතින් මම මට වෙලාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම දවසකට book covers 2ක් වත් හදනවා. මම ඒ තරම් book covers හදන්න addict වෙලා 🙈
මම winter_mochi_bun අක්කිට මම හදපු covers යැව්වම එයා තමා කිව්වෙ wattpad එකට දාන්න කියලා. මම කලින් එකෙත් ඒ ගැන කිව්වනෙ.
ඇත්තටම මම ආසයි cover shop එකක් open කරන්න. ඒත් ඒක කරන්න බැරි හේතු දෙක තුනක් තියෙනවා.
01. මට වෙලාවක් නෑ මොකද මට මේ මැයි වල O/L Exam තියෙනවා.02. මට clz වල scl එකෙ දෙන වැඩත් එක්ක කරන්න වෙලාවක් නෑ
03. මට ගොඩක් හොදට covers හදන්න බෑ.
මම මේ දේ මගෙ hobby එකක් විදියට කරන්නෙ.
මම දන්න අයට covers හදලා දීලා තියෙනවා. දෙකක් තුනක් විතර.
මම මේක publish කරන්න හිතුනෙ ආසාවට.
😁😁අද ඉදන් මම හදන හැම cover එකක් වගේම මෙකට දානවා
😁👉👈bye
Angelic_Earl 🥀