මම ටේහියුන්ග්...දවසේ වැඩ කටයුතු ටික ඉවර කරලා ..𝐅𝐁 එක පැත්තේ ගියේ video එකක් බලලා කම්මැලි ගතිය නැති කර ගන්න හිතාගෙන....අද දවස 2021 /05/30 .....මං 𝐅𝐁 එකට ගියා...මං දැක්කා ඉන්බොක්ස් මැසේජ් එකක් මං ගිහිම් බැලුවා...ඒකේ තිබ්බේ හායි කියලා මාත් සුහදව කතා කරා
╔═══════════════════════════════════╗
👤: හායි...🙃😊
tae :හායි කව්ද මේ....🙃
👤:මගේ නම ජන්කුක් ...😊🙃ඔයාට පුලුවන් ද මගේ යාලුවෙක් වෙන්න
tae :ඔව් පුලුවන් මටත් යාලුවෝ නෑ මගේ නම kim taehyung ...ඔයා කොහෙද මම නම් ඩේගු වල තමා ඉපදුනේ ඒත් දැන් ඉන්නේ සෝල් වල..
kook:මමත් සෝල් වල ...ඉපදුනේ නම් බුසාන් වල..
𝐊𝐎𝐎𝐊: මං ඔයාට ටේ කිව්වට කමක් නැද්ද...😊🙃
tae:අනේ කමක් නෑ...මාත් ඔයාට කුකී කියන්නම් එහෙමම් ...
kook; හා 😊🙃....
kook; ටේ මට ඔයාගේ photo එකක් එවන්න පුලුවන් ද
tae :හරි මිනිත්තුවක් ඉන්න ...
tae: මේ ඉන්නේ මම ...
kook: වාහ් ඔයා හරිම හැන්ඩ්සම් නේ 🙈.
tae : thanks කුක් ඔයාගෙත් එවන්න කෝ... 😊
kook:හුම්..සුට්ටක් ඉම්න..
tae: woh ඔයත් මාරම හැන්ඩ්සම් නේ 🙈
kook: thank .....ඒකෙ නෙවෙයි ටේ ඔයාගේ වයස කීයද...
tae ; 24 ක් වෙනවා
kook:oh...එහෙනම් ඔයා හියුන්ග්...
tae; ඔයාට කීයද කුක්
kook; මට 22
tae : අනී සූටි බබෙක් නේ
kook: අනී ඒම නෑ හියුන්ගී ☹️මං සූටි නෑ හුම්
tae ; අම්මේ ඔයා සෝයි අනී..ආ කුක් මට ඔම්මා නිදියන්න කතා කරනවා මං යනෝ බායි ආයේ හම්බ වෙමු හෙට හරිද...ම්ම්
kook; හරි ටේ හ්යුන්ගී ගුඩ් නයිට් 😊
මොන අන්ඩර් දෙමළ ලියලද මන්දා ලියලා ඉවර වෙලා පොඩ්ඩක් ආයේ කියවලා බලන කොට ගොන් කොයලත් හිතුනා ☹️😒
ආදරෙයි තාරකා මන්ඩලේ තරම්....
⃟✮̻̻̻̻̻❡🅙🅘🅚🅣❉⃟࿔ꦿ....◦◦◦◦◦
YOU ARE READING
☠️❤️my love❄️❤️☠️˚₊· ͟͟͞͞➳❥
Romance🐰will you be my boyfriend... 🐯ye..yes..🥺.. 🐰සරන්ග්හේ...ටෙ ටේ 🐯නාදු සරන්ග්හේ...කුකී...