☠️❤️my love❄️❤️☠️˚₊· ͟͟͞͞➳❥💜part 03💜

270 38 7
                                    

දින සති මාස ගෙවිලා ගියා..මේ වෙන කොටත් ටේකුක් දෙන්නගේ හිතේ නමක් දෙන්න බැරි හැගීමක් දලු දාමින් තිබුනා...එක දවසක්

"ටේ"
උදේම නැගිට්ට ජන්කුක් phone එක අරගෙන ටේට මැසේජ් එකක් දැම්මා...

"ඔව් කුකී "

ජන්කුක් ගේ මැසේජ් එක බලාපොරොත්තුවෙන් හිටිය ටේ මිනිත්තුවක් යන්නත් කලින් reply කරා..

"ඔයා free ද "

"ඔව් කුකී ඇයි.."

"නෑ මේකයි...මේ අපි Amusement park එකද යමුද..."

"කුකී ඔය ඇත්තටමද අහන්නේ...😳"

"ම්ම්ම්...ඔව් ඔයා කැමති නම් මං එන්නම් ඔයාව ගම්න.."

"මං කැමතී...ඒත් ඔයා අපේ ගෙදර දම්නේ නෑ නේ..."

"ආ ඔයා මට ලොකේශන් එක එවන්නකෝ..."

"හුම් හා.."

පැය බාගෙකින් ගේ ඉස්සරහින් කාර් එකක සද්දයක් ඇහුන නිසා ජනේලෙන් බලපු ටේ දැක්කේ lamborghini එකක්... ටික වෙලාවක් බලන් ඉන්න කොට උස පිරිමි කෙනෙක් එලියට ආවා..පිටුපාලා ඉම්න නිසා ටේට හරියටම අදුර ගන්න බැරි උනා...පස්සේ ඒ කෙනා ඉස්සරහට හැරුනම ටේට උස්ම ගන්නත් අමතක උනා...

ඔව් ඒ ඉන්නේ ජන්කුක් තමන්ට වඩා දෙගුනයකින් විතර ලොකු ටී එක බෙල්ල ගාවට දිග කොන්ඩේ රෝස මල් පෙති වගේ රෝස පාට තොල් හීන් දිග නහය එක අතක් වැහෙන්නම ගහන් ඉන්න tatoo එක ටී එක අස්සෙන් ඉර එලියට කැපිලා පේට Abs ජන්කුක් ට ගෙනාවේ ගොඩක් සරාගී වගේම හැන්ඩ්සම් පෙනුමක් විනාඩි ගානක් ඇස් කටේ දාගෙන ජන්කුක් දිහා බලන් ඉදපු ටේ පියවි සිහියට ආවේ එයාගේ හ්‍යුන්ග් පිටට තට්ටු කර නිසා...

"ටේ මොකක්ද ජිරාෆ් එකෙක් වගේ  බෙල්ල ඇද ඇද බලන්නේ "

"මේ මුකු-"a

ටේට කියන්න උනේ එච්චරයි බෙල් එක නාද වෙන්න ගත්තා...ඒ එක්කම ටේ ගේ හ්‍යුන්ග් ටේවත් තල්ලු කරගෙන දොර අරින්න ගියා ටේත් එක පිම්මට නැගිටලා එයාගේ කාමරේට දිව්වා...

"කුකී.."

"ජින් හ්‍යුන්ග් "දෙදෙනාම එක් වර පිදුමයෙන් කෑ,k ගසන්නට විය.

"කුකී ...ඔයා මොකෝ මෙහේ මං බලන්නද ආවේ.."

"නෑ හ්‍යුන්ග් ටේහ්‍යුන්ග්...එතකොට ටේ ද ඔයාගේ මල්ලි "

☠️❤️my love❄️❤️☠️˚₊· ͟͟͞͞➳❥Where stories live. Discover now