Form

447 34 57
                                    

🔴Fill out the form, In the text space at the end of this chapter.

      /

🔴If you are uncomfortable commenting  details about your story here, please DM me

🔴 මම covers හදන්න ගොඩක් දක්ෂ නෑ..😭😭 ඉතින් මම මට හදන්න පුළුවන් වෙයි කියලා හිතෙන orders විතරක් බාර ගන්නම්. මං ඔයාලගෙ order එක බාර ගන්නවා නම් අනිවාර්යයෙන්ම reply කරන්නවා.

ඒ වගේම ඒක ඔයාල ඉක්මනට කරගන්න ඕන cover එකක් නම් මට DM කරන්න.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

Form

🌵 Title of the book
ඔයාගෙ පොතේ නම. ඒක ගැන තව විශේෂ දෙයක් කියන්න තියෙනවා නම් ඒවත් කියන්න. (උදාහරණයක් විදියට ඔයා කැමති font එකක් වගේ තියෙනවා නම්  title එකට use කරන්න.)

🌵 Genre
මේකෙ දි නිකන්ම fanfiction කියන්න එපා. romantic, action, horror මේ වගේ අදාල genre එකත් කියන්න. පුළුවන් නම් ඔයාගෙ වචන වලින්ම කතාවෙ feeling එක විස්තර කරන්න.

🌵 What's you want on the cover
(Which group/ member or members/ any object)
ඔයාලට cover එකේ ඕන හැමදෙයක්ම මෙතන කියන්න. ගහක් කොළක් මලක් හැමදේම. ඒවගේ කවුරු හරි Idol කෙනෙක් කෙනෙක්ගෙ photos දානකොට එයාගෙ මොන වගේ mood එකක් තියෙන pic එකක්ද ඕනෙ කියලත් දාන්න. (උදා:- RM දුකින් ඉන්න එකක්.)

🌵 Mood
(Sad, Happy etc)
සම්පූර්ණ cover එකේ mood එක මොන වගේ වෙන්න ඕනෙද කියන්න.

🌵 Pictures 
(Real/ Illustration/ Fan art)
දාන්න ඕන පින්තූර වල ස්වභාවය. ඔයාල ලඟ දැනටමත් තියෙන පින්තූර මට එවන්න ඕන නම් මට DM කරන්න.

🌵 Colour of the cover
(Black & White/ colour - please tell if you have any specific colour on your mind)
Cover එක කළු සුදු එකක් ද  එහෙම නැත්තන් වර්ණ එකක් ද කියන්න. ඔයාලට Cover එකට වැඩිපුර පාවිච්චි කරන්න ඕන පාටක් තියෙනව නම් ඒවත් කියන්න.

🌵 Summary of your story
(This is for me to get an idea on what your story is about)
ඔයාගෙ කතාවෙ පොඩි සාරාංශයක් කියන්න. මෙතන කියන්න අකමැති නම් සම්පූර්ණ form එකම මට DM කරන්න.

🌵 Quote or Phrase that you want to put on a cover (Optional)
ඔය පොඩි පොඩි වදන් කෑලි දාන්නෙ ඒව තියෙනවා නම් කියන්න.

🌵 Author's Name
(Ex:- By Tharu / Written By Tharu / A Fanfiction By Tharu)
ඔයාගෙ නම කොහොමද cover එකේ දාන්න ඕන කියන්න.

🌵 Any special things that you want to said
තව මොනවා හරි කලින් නොකිව්ව වැදගත් දේවල් තියනවා නම් කියන්න.

🌵 The form submitted date
ඔයාල form එක දාන දිනය.

💫😊 Please fill out the form here:

Cover Shop By Tharu ||Hiatus||Where stories live. Discover now