𝙿𝙰𝚁𝚃 5

392 90 2
                                    

"ඉතින් ඔයා කොහොමද කියන්නෙ මං අවුලක් නිසා ආවා කියලා. අනික ඔයා ඇවිත් තියෙන්නෙත් තනියෙන්. ඔයාට යාලුවො නැද්ද...?"

"මං නිකන් කිව්වෙ. ඔයා මෙතන නිකන්ම ඉන්න නිසා කිව්වෙ. මාත් ආවෙ බලන් ඉන්න තමා. මෙතන ඉන්නකොට හිත නිදහස් වෙනවානෙ."

එහෙම කියන ගමන් ඇස් චූටි කරන් මූණ පුම්බන් හිනා වුනා...

එයා ලස්සනයි...

𝚂𝚝𝚒𝚕𝚕 𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞~♡ [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]✓Where stories live. Discover now