කොල්ලගෙ ගෙදර ..ඒක ගෙයක් කියලා කියන්න බෑ..නිකන් මාලිගාවක් වගේ..සතියක්වත් යයි මුලු ඒරිය එකම විසිට් කරන්න..
(a/n ඔක්කොම මවා ගනිල්ලා..මට ඩේටා නෑ...🙂💔 )
ටියාට නන් නින්ද ගිහින් හොඳටම ..ටේහ්යුන් කාර් එක ගේ ඉස්සරින්ම නවත්තලා හිමින්ම බැස්සෙ ටියාව ඇහැරෙන්නෙ නැති විදිහට ..
" ම්ම්හ්..😪 "
හරිම පරිස්සමෙන් කෙල්ලව හරහට වඩාගත්තම..ටේහ්යුන්ගෙ බෙල්ලෙ මූන ඔබාගෙන තව ගුලි උනේ ටේහ්යුන්ට ඒ හුරතලේට හිනා යද්දි..ටියාව වඩාගෙන ඇතුලට යනකොට..
කොල්ලගෙ මේඩ්ලා ඔක්කොම පේලියට ඉදගෙන බොව් කරලා ඔලුව පහත් කරගෙන උන්නේ..
ටේහ්යුන් ඒ මුකුත් ගානකට ගන්නෙ නැතුව එයාගෙ කාමරේට යන්න ලිෆ්ට් එකට නැග්ගා..🙂
කොල්ල ටියාව එයාගෙ බෙඩ් රූම් එකට අරගෙන ගිහින් හිමින්ම ඇදෙන් තිබ්බේ ටියා නිකන් රෝසමලක් වගේ ...
" ආයෙ..එහෙම කොටට ඇන්දොත් කකුල් කඩනවා.. "
ටේහ්යුන් මුමුණ මුමුණ නයා වගේ පිඹ පිඹ කෙල්ලගෙ ගවුම හදලා ශීට් එක පෙරෙව්වේ ටියා සැපට තව ගුලිවෙද්දී..
ටේහ්යුන් කෙලින්ම ගියේ එයාගෙ මේඩ්ලා ලගට..
" මේක අහගත්තොත් හොඳයි ඔක්කොම ..
අද ඉදන් රෑට ඔයාලා ඉන්න ඕනෙ නෑ..හරියට ම හවස හතර වෙද්දි යන්න පුළුවන් ...
එතකොට මන් එක්ක දැන් ආපු කෙනා මගෙ gf..කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ එයාට ඉල්ලන ඕනෙ දෙයක් දෙන්න..
හැබැයි එයාට හිරීමක් හරි වුනොත් මොනාහරි කරන්න ගිහින් ..අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ මන් ගැන..
මන් හිතනවා ඔයාලට හොඳටම තේරුම් යන්න ඇති කියලා .. "
" දේහ්..මිස්ට කිම්.. "
" දැන් යන්න..පුළුවන් හැමෝටම "
ටේහ්යුන්ගෙ අණට හැමෝම තම තමන්ගෙ වැඩවලට යද්දි කොල්ල ගියේ කාමරේට..සපත්තු ..මේස් ..කෝට් එක ගලෝලා ඇදට ගියේ හිමීට..
ශීට් එක අස්සට ගිහින් ටියාව හිමින්ම උස්සලා කොල්ලගෙ පපුවට තුරුලු කරගත්තෙ ටියා ටේහ්යුන්ගෙ ඉන වටේ අත් ඔතලා කකුලකුත් ටේහ්යුන්ගෙ ඇගේ දාගෙන හරි බරි ගැහෙද්දී..
ටේහ්යුන්ට හිනා ඉතින්..කෙල්ලගෙ නලලට පුංචි කිස් එකක් තිබ්බ ටේහ්යුන් සැහැල්ලුවෙන් ඇස් පියාගත්තෙ ටියාගෙ උනුහුමටයි කෙල්ල නිකන් සොෆ්ට් කොට්ටයක් වගේ නිසායි..
To be continued ...
තා එකක් ඕනෙ ද..ආහ්..? කම්මැලී අෆ්ෆා..😪

YOU ARE READING
<<sugar daddy>>k.th🔞✔️
Teen Fiction(සිංහල ff) " be my kitten ! " " what...the " i want to be ur sugar daddy..thats it !! " " hell...nooooooooooooo!!!! " " you have 10 seconds barbie doll..make a choice.. " " Aghrrrrrh..~ aish...fineeee..but " but..what?.. " " i want the top ..when i...