perfect spouse 🥀

287 82 10
                                    

මේක කියවන්න කලින් මන් දපු 1st chapter එකෙ මන් පොඩි හැදින් විමක් වගේ කරලා තිබ්බේ අන්න එක කියවන්න මන් එක ටිකක් වෙනස් කරා.
______________________________________

ටේ කාර් එක් දිගටම ඇරන් ගියා ඉස්සරහට යද්දි එය දැක්කේ මිනිස්සු ගොඩාක් වට වෙලා ඉන්නවා ටේ කාර් එක එතනම නවත්තලා එතනට දුවලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ කාර් එක් දිගටම ඇරන් ගියා ඉස්සරහට යද්දි එය දැක්කේ මිනිස්සු ගොඩාක් වට වෙලා ඉන්නවා ටේ කාර් එක එතනම නවත්තලා එතනට දුවලා ගියා.

ටේ මිනිස්සුන්ව එහාට කරලා ඉස්සරහට යද්දී දකින්න ලැබුනේ ලේ විලක් මැද්දේ වැටිලා ඉන්න ජිමින්ව . ටේගෙ කකුල් දෙක පන නැති වෙනවා වගෙ දැනෙද්දි ජිමින්ව උස්සලා තමන්ගෙ අත් දෙකට ඇරන් කාර් එකට දිවුවා. එයා හොදටම තෙමිලා ලේ වැස්සට හෙදිලා ගලාගෙන යනවා.

ටේ ජිමින්ව පිටිපස්සේ සිට් එකෙන් තියලා එයාත් නැගලා කාර් එක පුලුවන් තරම් වේගෙන් හොස්පිටල් එකට ඇරන් ගියා.

"ජිමින් ජිමින් නැ නැගිටින්න මන් ආවා ජිමින් ඇස් අරින්න ප්ලිස් ජිමින් "

ටේ වාහනේ ඇරන් යන ගමන් පිටිපස්ස බල බල ජිමින්ට කාතා කරා එත් ජිමින්ගෙන් කිසිම සද්දයක් පිට උනේ නැ.

දෙයක් මතක් උනා වගෙ ඉක්මනට ටේ එයගේ සක්කුවෙන් ෆොන් එක අරන් ජින් හයුන්ට කොල් කරලා . එන ගමන් ජන්කුක් එක්කන් එන්න කියලා අනිවරෙන්ම ජන්කුක් ඉන්නේ හොද සිහියෙන් නෙවෙයි නිසා මෙක කිවහම එයා කලබල වෙලා එයට අනතුරක් කර ගන්න පුලුවන් නිසා.

ටේට ඉකමනට හොස්පිටල් එකට එන්න පුලුවන උනා එයා ඉකමනට ඩොක්ටර් කෙනෙක්ට කාතා කරා . ජිමින්ව ට්‍රොලියක තියලා ICU එකට ඇරන් ගියා . ටේ එතනට වෙලා හිටගෙන හිටියා එයට තම විශ්වස නැ එ ජිමිනිම ද එයා මේ අත් දෙකින් ඇරන් අවේ කියලා. එයගෙ ඇග හැම තැනම ලේ ශර්ට් එක තෙත් වෙලා තිබ්බේ ජිමින්ගෙ ලේ වලින්.

𝕻𝖊𝖗𝖋𝖊𝖈𝖙 𝖘𝖕𝖔𝖚𝖘𝖊___🥀|| COMPLETED ||Where stories live. Discover now