Part 3

1.1K 119 10
                                    

Omma - හප්පේ..අද මොකද මේ ලතා වගේ.මන් බැලුවා ඇයි මෙ පරක්කු කියල.වෙනද ඉතින් ගාල කඩාගත්ත වැස්සි වගේ දුවගෙන එනවනෙ.

Ana-ඔම්මා...😑මගෙ ඔලුව රිදෙනවා.ඒකයි.

Omma - හරි හරි වොශ් එකක් දාගන්න.මන් මොනව හරි හදන්නම්.

මන් වොශ් එකක් දාලා ඇදට පැනලත් කල්පනා කලේ හෙට යුනිවසිටි යන්නෙ කොහොමද කියල.ඉතින් මන් වැරැද්දක් කලේ නෑනේ අනේ..එයත් මට කැමතීනම් මාත් එයාට කැමතීනම් මෙතන කිසි ප්‍රශ්නයක් නෑනේ.ඒත් මන් ඒ ළමයගෙ ටිචර්නේ.

At morning....

අදත් වෙනසක් නැගිට්ට වෙලේ ඉදල එහෙට දුවල මෙහෙට දුවල පන කඩාගෙන බස් එකට දුවන ගමන්.මාව පෙනි පෙනි මේ ගොබ්බ බස් කාරයා ගියා.

ඇනා පුතේ අදනම් පයින් වගේ.😩මොනා  කරන්නද කිව්වට මොකද පයින් යන්නැයි.පයින් ගියොත් පැයක්වත් යයි යන්න මන් පෝන් එකත් ඔබ ඔබ පාරෙ අයිනට වෙලා හිටියෙ ටැක්සියක් එනකන්.

Taehyung-යන් මාත් එක්ක.

හිතුවෙවත් නැති කෙනෙක් තමා කාර් එක නතර කරල යන් කිව්වෙ.මටත් මොකද ඉතින් මන් කාර් එකට නැග්ගා ඒත් මට නැග්ගෙ අපරාදෙ කියල හිතුනෙ ටේ සීට් බෙල්ට් එක ගලවල ටික ටික මගෙ ලගට එද්දි.මන් සීට් එකටම හේත්තු වෙලා ටේගෙ ඇස් දිහා බලන් හිටියා.ටේ තව ටිකක් ලන් වෙලා මගෙ යටි තොල උඩින් ඇගිල්ලක් අරන් ගියා.

Taehyung-ලිප්ස්ටික් ගාන්නැද්ද?

මට කතා කරගන්න පනක් නැති නිසා මන් ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියල කියන්න.

Taehyung-ඒකත් හොදයි.

Jimin-අහම් අහම්.මාත් ඉන්නව මේකේ අස්සෙ.

මන් ගැස්සිලා ගියෙ පිටිපස්සෙන් ආපු කටහඩට.මන් ටේව ටිකක් තල්ලු කරල පිටිපස්ස බැලුවා.

Jimin-හායි මිස්.ගුඩ් මෝනිම්.

Ana-හෙ..හෙල්ලො..ජිමින්.මෙ.ගුඩ්මෝනිම්.

Taehyung-බය වෙන්නෙපා.මගෙ අනිත් කෑල්ල ඕකා.

ටේ එහෙම ගියල ඩ්‍රයිව් කරන්න ගත්තා.මන් ජිමින් දිහාට ගොන් හිනාවක්  දාලා ඉස්සරහ බලාගත්තා.

මන් කොහොමද දෙයියනේ යුනිවසිටි ළමයින්ට මූන දෙන්නෙ.ටේනම් කියයි.අයියො කඩවුලේ මගෙ ගරුත්වෙ...

අහින්සකයො වගේ හිටියට මන් දනී දෙන්නගෙ තරම.තනියම යන්නත් බයයි.

Jimin-යාහ්.ටේහියුනා...හිමීට යමන්.හැමදාම ඔහොමයි.මට තව ජීවත් වෙන්න ඕනේ බල්ලො.තව පැයක් විතර තියනවා ඕයි.

Taehyung-ආ ඒ පැය උබටනෙ.😁උබව යුනිවසිටි එකෙන් බස්සල අපි දෙන්නා ගමනක් යනව.

Ana-මොකාහ්.

Taehyung-ආ මන් කිව්වෙ නෑනේ.අද නිවාඩු ඔයා.

Jimin-හෝව් හෝව්.හරි එක්කො ඕන්නෑ.මාව මගින් දාපන්.උබ යන්නැත්තන් මන් යුනිවසිටි යන්නෙ මොන රෙද්දකටද?

Taehyung-හරි කැමැත්තක්.

දෙන්නගෙ කතාව අතරෙ මන් දහාතේ කල්පනා කරන්න ගත්තෙ මේ කාර් එකෙන් පැනගන්න විදියක්.අද නිවාඩු ගත්තෙත් නැ මම.

Jimin-හරි මාව ඔතනින් දාපන්.

ටේ ටිකක් ඉස්සරහින් කාර් එක නැවැත්තුවා.ජිමිනුත් බැස්සා.ජිමින් බැස්ස එකෙන් උනේ මගෙ බය තවත් වැඩි උන එක.

Taehyung-මොකො බබා සද්ද නැත්තෙ.පොඩි එකාට බයයිද?

Ana-මන් කාටවත් බය නැ.අනික මන් අද ඔයා එක්ක යන්න එන්නැහ්.

මගෙ කට දිහා ටේ බලන් හිටියෙ ලාවට හිනා වෙලා.

Ana-මම යුනිවසිටි යනවාආආආ.....

මන් ඒ ටික කිව්වෙ මගෙ එක අතකින් කට වහගෙන.

Ana-මන් නිවාඩු දැම්මෙත් නැ...

Taehyung-හපො හපො හිමීට කතාකරනවකො ඕයි.ලෝකේ පෙරලුනා වගේ කෑගහන්නේ.අනික නිවාඩු නොදැම්මට කමන්නැ.මගෙ අප්පගෙ යුනිවසිටි එක.අනාගතෙ මගෙ.

Ana-මොහ්.මිස්ට කිම්ගෙ පුතා ඔයාද?

Taehyung-ඔව්.දැන්වත් කියවන්නැතුව යන්ද?


















හායි ගායිස්.ගොඩ කාලෙකින් නේහ්.අපි කොහෙද අර දෙන්නව යවන්නෙ.අදහස් කියන්න බලන්න.😉හරියටම කියන එකාට දෙනව ගෑස් ටැන්කියක්..ටටා ඈ.මන් ගියා.

TEACHAR🔞Where stories live. Discover now