Chapter 05

43 7 0
                                    


Taehyung p.o.v.

අර ජන්කූක්ගෙන් නම් කෝමත් මට ගැලවීමක් නෑ

ඒකා මම කියන්නත් කලින් jennie ට කියල තියයිද දන්නෙ නෑ මම කැමති කියල

Jennie - ඒයි මොන ලෝකෙද ඉන්නෙ අර හැමෝම makeup ඉවර වෙලා යන්න හදනවා

ඔයා යන්නෙ නැද්ද

Taehyung - ඔයා makeup කරල ඉවරයිද එතකොට

Jennie - ඉවරයි තමයි දැන් දුවන්න

Taehyung - දුවන්න බෑ වැටුනොත්

Jennie - යන්න අනේ පරක්කු වෙයි😐

Taehyung - හරි හරි පිස්සු කෙල්ල

Jennie p.o.v

මේක මොන ලෝකෙක ඉන්නවද මන්ද

අනිවාර්යයෙන් කෙල්ලෙක් ගැන තමයි හිත හිත ඉන්නෙ

Rose - ඒයි jennie
මොනාද කල්පනා කරන්නෙ ආහ්

Jennie - අහ්....නෑ....මොනවත් නෑ

Rose - එන්න අපිත් ගිහින් බලන් ඉමු

Jennie - අපිට shooting වෙලාවට බලන්න දෙනවද

Rose - වෙනද නම් නෑ...අද එන්න කිව්වා...

Jennie - ඇත්තටමද මරුනෙහ් යමු

Rose - ම්ම්ම්...

Mic drop song එක shooting කරන්න පැය 7ක් ගියා

Rose ටිකක් වෙලා ඉඳල ගියා...

ඒත් මම නම් ඉවර වෙනකන්ම හිටියා...

Taehyung - ඒයි තාම ගියේ නැද්ද
එන්න මාත් එක්ක යමු

Jennie - නෑ නෑ ...මම යන්නම්....මට තනියම hotel එකට යන්න පුළුවන්
ඔයා ගෙදර යන්න...

Taehyung - එහෙනම් මාත් එනවා hotel එකට

Jennie - පිස්සුද ....ඔයා යන්න

Taehyung - මට නෙවෙයි ඔයාට පිස්සු
මෙන්න මෙහෙ එන්න යන්න....


තේ මාවත් ඇදගෙන hotel එකට ගියේ හැමෝම එතන බලාගෙන ඉන්නව කියන එකවත් හිතන්නෙ නැතුවයි...


Hotel එකට ආවට පස්සෙ wash දාන්නෙත් නැතුව ඇඳට වෙලා ඉන්න තේව දැක්කම මට හිනා ගියා...

Taehyung - යා...මොකද හිනා වෙන්නෙ

තේ මට රව රව tv එක දැම්මා...

Jennie - යා....ගඳයා....යන්න ගිහින් ඇඟ හෝදන් එන්න....

Taehyung - ආෂ් ....ඕකටද හිනා උනේ....මට මහන්සී... දැන් නම් බෑ....

Jennie - ඔහොම නිදාගන්නද හදන්නෙ
යන්න ගිහින් wash දාගෙන dinner ගන්න ලෑස්ති වෙන්න ....


Taehyung - ආෂ් ....මොන කරුමයක්ද අනේ...හරි හරි ....

කොහොම හරි තේව යවල මම phone එක අතට ගත්තා...

Taehyung - දැන් මට wash දාන්න කියල ඔයා phone එක කොටනවා...දැන් යමු dinner ගන්න


Jennie - හා...හා....

අපි dinner ගන්න පහළට යනකොට තේ මාව ඇදගෙන hotel එකෙන් එළියට ගියා...

Jennie - කොහෙද යන්නෙ....

Taehyung - dinner ගන්න යන්නෙ

Jennie - ඉතින් hotel එකෙන් ගන්න තිබුණනෙහ්...ඇයි තව මේ beach hotel එකකට ආවේ?

Taehyung - මෙතන ලස්සනයි නෙහ්
හරි හරි කෑගහන එක නවත්තල දැන් කන්න...


මේ කොල්ලට ඇත්තටම පිස්සු කියල මට දැන් තේරෙණවා...


Jennie - තේ කන්නෙ නැද්ද


Taehyung - අහ්...ඔයා තේ කියල නේද කිව්වේ....😳


Jennie - අහ්...නෑ මේ ...ඒක මට වැරදිල කියවුනේ... 👉👈😐


මට හිතන්නවත් වෙලාවක් නොදී තේ මගේ තොල්වලට බර උනා ....

Jennie - අහ්... taehyung ...මො..මොකක්ද කරන්නෙ...ඔයා....


Taehyung - අහ්....සමාවෙන්න ...

තේ එතනින් නැගිටල car එකට ගියා...

තේ මේ කරපු දේ ගැන මට හිතාගන්නවත් බැරි උනා 😖

මමත් ගිහින් car එකෙන් ඉඳගත්තත් තේ මොනවත්ම කිව්වෙ නෑ....එයා car එක drive කරන් hotel එකට ගියා...



_________________________________________

කතාව ලස්සනයිද

අනේ vote කරන් යන්නකෝ 🥲

Crazy For Myself (Completed)Where stories live. Discover now