Tae pov
අනේ දෙය්යනේ මම මෙයාට පිස්සු හැදෙව්වවත්ද...
බුහ්
“ආආආ...දෙය්යනේ සමාවෙන්න මම වරදක් කරත් සිතකින් නොවේ...”
“හහ් හහ් හා...”
මම ඇස් දෙකත් වහගෙන දන්න මන්තර ඔක්කොම ජප කර කර ඉද්දි හිනා උනේ කවුද බලද්දි හොබි හයුන්ග්..
“මොකක්ද රත්තරනේ මේ කරන්නෙ..තාම ලමා මානසිකත්වයද ”
"මගේ මානසිකත්වයනන් හොදටම නරක් වෙලා තියෙන්නෙ දැන් නම්..ඒකෙන් වැඩක් නෑ දැන් මොනාද තනියම කුටු කුටු ගගා හිටියෙ..."
"මෙහෙමයි උනේ..."
කොහෙද ඉතින් හරි මනුස්සයට කිව්වෙ මටත් හිනා වෙලා යුංගි හයුංගෙ කැබින් එකට ගියා..
Hoseok pov
ටේට පිස්සු අද දවස හරිම එපා කරපු දවසක් යුංගි එක්ක රව්මක් ගහන්න යන්න අාවෙ මන් ඒකයි
"හරි පැටියො තව පොඩ්ඩයි ඔයාට පුළුවන්..."
යුංගි කාටද මේ කතා කරන්නෙ..මම කඩාගෙන බිඳගෙන අස්සට ගියා..
Yoongi pov
මම බැම් එක්ක සෙල්ලන් කරලා එයාගෙ බෙහෙත් එකක් කලවම් කරලා කිරි වීදුරුවක් හිමීට හිමීට බොන එක දිහා බලාගෙන ඉන්නකොට එක පාරට
"හොසෝකා?" එක පාරට දොර කඩාගෙන වගෙ ඇවිල්ල ඉන්න භය උන හොසෝක් ගෙන් මම මොකක්ද හදිස්සිය අහන්න වගේ ඇහිබැම උස්සලා ඇහුව
"අහ් yoongi මන් මේ අහ්.. ටේ කිව්ව ඔයට සනීප නෑ කියලා ඒකයි මේ..."
"🤣🤣අයියෝ ටේට පිස්සු කියලා දන්නවා නෙ ඇයි ඒක විශ්වාස කරලා දුවන් ආවෙ මෝඩයෝ"
" 😅කමක් නෑ දැන් ආව එකේ යන්ද පොඩ්ඩක් ඇවිදල එන්න.."
"හරි හැබැයි මෙයාගෙ තාත්තා ආවම තමා යන්න පුළුවන්.."
මම බැම් ව පෙන්නලා කිව්වේ ටේ ට බැම්ව බලාගන්න කියලා යන්න පුළුවන් කම තියෙද්දි මොකද මට ආය පාරක් බැම්ගෙ තාත්තා හම්බෙන්න පුළුවන් නිසා.." ආහ් ඕක මොකක්ද මන් හැමදාම ඔයා නිසා බලන් ඉන්න එක නේ.. මන් Cafe එකට ගිහින් එන්නම්.. "
" මටත් americano එකක් අරන් එන්න"
වෙලාව 3.25 ත් වෙලා.. මේ මනුස්සයා එන්නැද්ද...
"හලෝ.. සොරි ටිකක් පරක්කු උනා මට 😅"
හිතද්දිම mr. Jungkook ඇවිල්ලා..
"එකට කමක් නෑ මෙක මගේ ජොබ් එකනෙ දැන් මෙයාට ටිකක් හෝදයි ලබන සතියේ ආය එක්කන් එන්න..ආම් එහෙනං එක්කන් යන්න පුළුවන් ඔයට එයාව දැන්.. මටත් පොඩි ගමනක් යන්න තියෙනවා දැන් 😅"
"හරි ගිහින් එන්නම්"
අද දවසෙ වැඩ ටික නම් ඉවරයි... හොසෝකා එක්ක ඇවිදින්න යන්න තියන නිසා මන් ඉක්මනට මගේ කෝට් එකයි bag එකයි අරන් office රූම් එකෙන් එලියට ආවා එතකොටම Coffee අරන් හොසෝකා ආව නිසා එහෙමම අපි දෙන්න එළියට ගිය
Jk pov
බැම් ව අරගෙන මන් car එකට ඇවිල්ලා ඉඳගෙන යන්න හදන කොටම yoongi තව කෙනෙක් එක්ක Cafe එකේ දොර අරන් එනවා දැක්ක..
ඔව් මට දැන් මතකයි එ එ දෙන්න තමයි එ දෙන්න ඇත්තටම couple එකක් ද.. මට එ දෙන්න එකට ඉන්නවා දකිද්දී පොඩි දුකක් වගේම කේන්තියක් දැනෙනවා..
මං වැඩිය තව එතැන ඉන්නේ නැතුව ඉක්මනින් ගියේ මගේ ගෙදරට ආපහු office එකට ගිහින් බලන්න ඕන උදේ වැඩේ තාම ඉවර කරලා නැද්ද කියලා.. මුන්ට මං නැතුව කිසි වැඩක් කරගන්න බැHoseok pov
මං Coffee එක අරන් එද්දි yoongi ගෙ office එකෙන් ආව කෙනා හොඳටම දැක්කා එ jungkook ඔව් කොලේජ් එකේ හිටිය කෙනෙක් මං පොඩ්ඩක් එයා යන දිහා බලන් ඉඳලා අය යද්දි yoongi ආව නිසා අපි දෙන්නම ගිය එළියට මං එළියට එද්දී car එක අස්සේ ඉදන් බලන් ඉඳලා කඩාගෙන ගිය jungkook ව දැක්ක එයා තාම yoongi ට කැමැති වගේ
"සෝකා.. හොසෝකා.. මොන ලෝකේ ඉන්නේ මං දැන් ගොඩක් වෙලා ඉඳන් කතා කරන්නේ..හරි කොහෙද මේ යන්නේ අද "
"පාර්ක් එකේ එහා පැත්තෙ නියම කෑම කඩයක් තියනව මං ගිහින් තියෙනවා ඔයාව එක්කන් යන්න හිතුනා එ කෑම වල රහට යන්කො.."
"කෑම නං මං ඔනි වෙලාවක හා කියලා දන්නවානේ කොහොම හරි ඔයා ගානේ කෑම ඕනි හරි.. 😁"
" හරි හරි යන් මං බිස්නස් කරන්නෙ ඔයට කන්න දෙන්න මනේ.. "
මට ඉක්මනට yoongi ගෙන් අහල කැමැත්ත ගන්න වෙනවා...
__________________________
ගේම් හැස් බිගැන්
Jk මොනා කරන කෙනෙක් කියල ද හිතන්නෙ
ගොඩ කාලෙකට පස්සේ update එකක් දැම්මා මට මතකත් නැ වගේ storyline එක 😅කමක් නැ මෙහෙම කරං යං නේද.. ආය update දෙන දවස දැනම නං කියන්න බැ පුළුවන් වෙලාවක දෙන්නම් ඇහ් 😁😁
YOU ARE READING
gorgeous vet
Fanfictionයුංගි vet කෙනෙක් එයාට customer කෙනෙක් එයාගෙ හදවත හොරකන්කරන දගකාර තරැනයෙක්...වැරදි වැටහීමක්...හොබීගේ ආදරය..love triangle කියවලම බලන්න ඕන්නම්..