The Secret

88 15 33
                                    

මම පොඩි කාලේ හිතන් ඉදපු විදියට මගේ wedding එක අද.................

මම මැරි කලේ කොටිපතියෙක්....... ඒක ලව් මැරේජ් එකකට වඩා Arrange marriage  එකක් කියලා කිව්වොත් හරි....... ඒත් එයා දැක්ක වෙලාවේ ඉදන් මගේ බඩේ සමනල්ලු පියාබනවා වගේ........ ඇරේන්ජ් මැරේජ් වුනාට දැන් දැන් පොඩ්ඩක් විතර ආදරේ හිතිලා තියෙන්නේ.......

ඉතින් අපේ වෙඩින් එක ඉවර වෙලා අපි දෙන්නා අපේ ෆස්ට් නයිට් එකට ගියේ 7 star hotel එකකට...... බීච් සයිඩ් එක ගාව තිබුන ලස්සන හොටලයක්

රෑ වෙලා දෙන්නා එක්ක කතා කර කර ඉද්දි hotel එකේ Room service එකෙන් ඇවිල්ලා අපිට කෑම ගෙනාවා...... ඒ වෙලාවේ එයාට හදිස්සි මීටින් එකක් වැටුන නිසා මං green tea එකක් හදලා දුන්නා....... මීටින් එක ඉවර වෙන්න තා වෙලා යනවා කිව්ව නිසා මං ඇවිල්ලා නිදා ගත්තා........

හ්ම්........ අපි මැරි කරලා වුනාට කවදාවත් physical contact තියාගත්තේ නෑ.... හැබැයි අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා..... ඒ වුනාට එයා සැරින් සැරේ අසනීප වෙන්න ගත්තා හේතුව නම් කාටවත් හොයාගන්න බැරි වුනා.....

දැන් එයාගේ ඇස් පෙනීමත් හරිම දුර්වලයි....
ඒ වගේම කන්නාඩි නොදැම්මොත් එයාට පැහැදිලිව පේන්නේ නෑ...... ඒ නිසා එයා මට කිව්වා එයාගේ company එකට join වෙන්න කියලා..... මම කලින් පාර වගේම බෑ..... කියන්න හදලා මේ සැරේ කැමති වුනා....

කොහොම හරි එයා මාව Leon industry වල wine yard එක් බලන්න තමයි මුලින්ම එක්කගෙන ගියේ.......

එතන ගොඩාක් ලොකුයි..... ඇතුලේ මිදි යායක්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
DreamsWhere stories live. Discover now