Çhåptër 1👑🚬

10 2 0
                                    

While hanging out with friends.

❤️ - අනේ මගෙ කකුල් දෙක රිදෙනවා!!!!!!!!!!!😭
∆ - අයියෝ Jennie!!!!!
💙 - මගෙත් කකුල් දෙක රිදෙනවා..... ඒ මදිවට හොඳටම තිබහයි 😒
❤️ - අනෙ මගෙ කකුල් දෙක!!!!! Luca babyyyyy!!!!!මාව වඩා
        ගන්නකෝ 😭
💚 - ඉන්න.........
∆ - හරි හරි ඉතිං අපිව වඩාගන්නත් කට්ටිය ඉන්නවා නේද Lisa?😏
💙 - *while side hugging Mingi* නැතුව නැතුව?😉 නේද Mingi?😏
💟 - ඒකනෙ 😉
💜 - මේ........Kang?
∆ - Mmmmm??
💜 - මටත් තිබහයි හලෝ 😒
∆ - මටත් 😑
💜 - Bar එකක් නම් තියෙනවා..... මොකද කියන්නෙ Kang?😏
∆ - ඔයා දන්නවනේ?😏
💚 - ඔයාලා Bar එකට යනවා නම් අපි Cafe එකට යන්නම්.
∆ - හරි.......... Mingi? ඔයත් එනවා නේද අපිත් එක්ක Bar එකට
      යන්න?
💟 - Mmmmm.....අද බෑ වගේ
∆ - මොකද්ද කියන්නේ?එන්න බෑ?😨
💟 - Hmmm...... ඔයාලා යන්න
∆ - හා හා ඔහොම යන්කෝ.....එන්න San යන්න...
💙 - !!!!!!!!ඒයි මෝඩ San වැඩිය බොන්නෙ එහෙම නෑ හරිද?!!!!!!!!🔊
💜 - සලකලා බලන්න වේවි 😂😂😂😂😂!!!!!!!🔊🔊🔊🔊🔊🔊
∆ - 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

3.30.p.m.

මම, San, Mingi; අපි තුන්දෙනා ඇරෙන්න අනිත් කවුරුත් බොන්නෙ නෑ. ඒත් මම නම් හුඟක් වෙලාවට Club එකට යනවා. මම San වත් ඇදගෙන ළඟම තිබුණ Bar එකට ගියා. අපි දෙන්නා Beer තුනක් විතර බිව්වා. San Phone එක ඔබ ඔබ හිටිය නිසා මාත් ටිකක් එයාගෙ Phone එකට එබුනා.

In a corner of the same bar....

?? - *while pointing at Kang from a corner of the bar* ඒ අර
       කෙල්ල නේද?😏
?? - Hmmm.....ඒ එයා තමයි🙂
?? - එයත් එක්ක ඉන්නෙ San නේද?😬
?? - ඔව් ඒ එයා තමයි.
?? - Thyme? Peace offering එකක් යැවුවා නම් හරි 😏
?? - ඔව් Bright! යවන්න........

[A. N. - Kang දැනගෙන හිටියෙ නෑ එයා දිහා දවස් ගානක ඉඳන් බලා
             ගෙන ඉන්න කට්ටිය ගැන. ඒත් අද Kang එයාලා ළඟින් ම
             ඉන්නවා. එයාලා Mafia gang එකක්. එතන ඉන්න එයාලගේ
             Leader කියන්න පුළුවන් කෙනාට Kang ගැන එයාගෙ හිතේ
             පොඩි මෙව්වා එකක් ඇති වෙලයි තියෙන්නේ. ඉතිං තවත්
             පරක්කු කරන්නෙ නැතුව එයාට Kangව එයාගෙ කරගන්න
             ඕන වුණා. ඒ නිසා Bar එකේ වැඩ කරන Waitress කෙනෙක්ගෙ
             අතේ පොඩි Peace offering එකක් යැව්වා.]

At the bar counter....
ටික වෙලාවක් යද්දි අපි දෙන්නා Beer වීදුරු 6ක් විතර බිව්වා. San නම් මදියි කියලා තවත් vodka 2ක් ගත්තා. මාත් Soju 4ක් අරගෙන Cashier එක ළඟ ඉද්දි Waitress කෙනෙක් ඇවිත් මට Tray එකක් දික් කළා. එයා මං දිහා බලලා ලස්සනට හිනා වෙලා Tray එකත් Bar Counter එක උඩින් තිබ්බා.

You've reached the end of published parts.

⏰ Last updated: May 28, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Gods of Mischief 😏Where stories live. Discover now