එක කෙල්ලෙක්....අහින්සකත් නෑ..මාරම නපුරුයි...ඒත් ඒ හිත එක තැනක නැවතිලා...ඒ....
අයිති නැති කෙනෙක් ලග...
ඒ තමන්ට වඩා අවුරුද්දක් බාල පුන්චි කොල්ලෙක් ලග....
අමතක කරන්නම බැරී...
එයාගේ කතාව හැමෝටම කියද්දී...එයාට කට්ටිය කිව්වේ අමතක කරලා දාන්න කියලා...
ඒත එයා කිව්වේ එක දෙයයි....
" මන් කොහොම අමතක කරන්නද....ආහ්.....මගේ හිත ගලක් නෙවෙයි" කියලා...
ඇත්ත නේද....
ඒ හිත ගලක් නෙවෙයි....
උණුවෙන හදවතක්...
එක ගෑණූ හදවදක්....
ඒත් තවත් සමහරෙක් කිව්වා....
"අපි අමතක කරන්න උත්සහ කරමූ නංගී මැණික...හ්ම්ම්...උත්සහ කරමූ...ඒක පුලුවන්..." කියලා...
ඒත් ඒ ආදරේ අයිති කාරයා මොනාද දන්නවාද කිව්වේ....
" මට එහෙනම් එයාට කැමති වෙන්න වෙන්නේ එයාගේ ගෙදර නවතින්න බලාගෙන තමයි....එයාට ඒක තේරුම් කරලා දෙන්න කියලා..."
එහෙම කියනකොට ඒ ආදරේ කරන කෙනාට කොහොම වේදනාවක් ඇත්ද....
මොහොතකට කියනවා.' මේක වැරදියි කියලා...' ඒත් ඊලග මොහොතේ ' මේක වැරදි නෑ...ඇයි ලෝකේ එහෙම දේවල් වෙන්න බැරිද...' කියලා...
දෙලොවක් අතර මන් උනු...
තීරණ දෙකක් අතරමන් උනු අමුතු කතාවක්....
එයා තාමත් විදවනවා....
ඔව්...
හිතක් ගල් කරන් අමතක කරන්න උත්සහ කරන්න හැදුවත්...ඊලග මොහොතේ ඒ හිත උණු වෙලා....හිත යටින් එබිලා බලනවා ..ඒ ආදරේ අයිති කාරයා.....
ඒ.ආදරේ අයිති කාරයා කලින් ඉදලම දැනැන් ඉදලා තියෙනවා ඒ කෙල්ලගේ හිත ගැන....
එතකොට දැන ගෙනත් තවත් හිතට ලන් වෙන එක එයාගේ වැරැද්දක් නෙවෙයිද......???????
ඒ වගෙම ඒ හිත ආදරයකට ඇදලා ගන්න ඒ තරම්...යාළුවෙක්ට වඩා ලන් වෙන එක එයාගේ වැරැද්දක් නෙවෙයිද.....???????
___සත්‍ය නොවන තවත් එක් සත්‍ය කතාවකී...___
🖤🖤