🔴 Chapter 01 🔴

1.8K 213 25
                                    




Intro නැත......a gift for 100 followers from your lovely author kimseohyunbby 😘 අනිත් කතාවලට වගේම මේකටත් කැමති වෙයි කියලා හිතනවා මම........😙💗 ඔන්න කලින්ම කිව්වා මේක මගේ අදහසක් පමණයි....ඒ නිසා copy කරන්න එහෙම එපා ඈ....😙 තව දෙයක් ඔයාලගෙ vote ,comment authorsලට ගොඩක් වටිනවා ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම කියනවනම් ඒ කතාවට vote එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා.....author  කෙනෙක්ට කතා ලියන්න තව තව ආසා හිතෙන්නෙ ඔයාලගෙ ඒ ලස්සන comment නිසා......ඉතින් මම හිතනවා මම කියපු එක තේරෙනවා ඇති කියලා......enjoy the story..!!!👄

































අද මින්ජිගෙ ජීවිතේ වැදගත්ම දවස......ඒ එයාගෙ දෙවෙනි ඉපදීම.......ඒ කියන්නෙ එයාගෙ wedding එක......ඕනෙම ගෑනු ලමයෙකුගෙ ජීවිතේ වැදගත්ම දවස වෙන්නෙ එයාගෙ මංගල දවස.....තමන් ආදරේ කරන කෙනත් එක්ක ඒ දවසෙ ඉදන් දිගටම ජීවත් වෙන්න පොරොන්දු වෙන දවස.......ඉතින් ඒ දවස වෙනුවෙන් හැම ගෑනු ලමයෙක්ම හීන මවනවා කියන එක හංගන්න දෙයක් නෙම්.....ඒත් මින්ජි.......?එයා ඇත්තටම අද සතුටින් නෙමෙයි ඉන්නෙ .....තමන් දැකලා නැති ,තමන්ට ආදරේ කරන්නෙ නැති මනුස්සයෙක්ටයි එයා එයාගෙ ජීවිතේ බාරදෙන්න යන්නෙ..........එයා එහෙම එක අතකින් දුක් වෙද්දි එයාට සතුටු වෙන්නත් මේ දේම කාරණයක් උනා.......මොකද මින්ජි කියන්නෙ අනාත ලමයෙක්........එයාව මේ දැන් ලැබිලා තියෙන පවුලෙ අය හදාගන්න ගත්තෙ ආදරේකට නෙමේ........ඇත්තටම මින්ජිට ආදරේ ඕනෙ උනා ඒත් එයාට ආදරේ ලබන්න බැරි උනා.........ඒ වගේම තමයි එයා පිස්සුවෙන් වගේ ආදරේ කරපු එක්කෙනෙක් හිටියා......ඒ එයාගෙ චිමී........අනාත නිවාසෙට ටිකක් ඈතින් වගෙ තිබුන Park mansion එකේ උරුමක්කාරයා තමයි චිමී කියන්නෙ.....ඇත්තටම මින්ජි දැනන් හිටියෙ නෑ එයාගෙ චිමීගෙ ඇත්ත නම.....චිමී එක දවසක් අහම්බෙන් මේ අනාත නිවාසෙ ලගින් ඇවිදන් යද්දි තමයි මින්ජිව දකින්නෙ......ඒ වෙනකොට මින්ජිට අවුරුදු 14යි.......මින්ජිට පුරුද්දක් තිබ්බා අනාත නිවාසෙ තිබුන garden එකට වෙලා ඉන්න......එතනට පාර හොදට පේනවා.....එයා හරි ආසාවෙන් බලන් හිටියා අනිත් ලමයි එයාලගෙ දෙමව්පියො එක්ක කාලෙ ගත කරන ඒවා.......ඉතින් ඔහොම එක දවසක මින්ජිට එයාගෙ චිමී ඇවිත් කතා කරනවා.......ඒත් එක්කම දෙන්නා හැමදාම මේ විදියට කතා කරන්න පටන් ගන්නෙ කවදාවත් තමන්ගෙ කියලා කෙනෙක් හිටපු නැති මින්ජිට යාලුවෙක් ලැබෙනකොට.......ඒ වගේම චිමීට මින්ජි කිසි දෙයක් හැංගුවෙ නෑ......ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දි දෙන්නට දෙන්නා ගොඩක් ලං උනා .......ඒත් එක දවසක් මින්ජිගෙ සතුට කියන දේ එයාගෙන් ඈතට අරන් ගියෙත් එයාගෙ චිමීමයි.......ඒත් මින්ජිට බලාපොරොත්තුවක් තිබුනා....





IT WAS ARRANGED | JM Centric | COMPLETED Where stories live. Discover now