🔴 Chapter 04 🔴

1K 177 40
                                    

ඒ වෙද්දිත් ආරා ගිහින් ඉවරයි.....ඒ කිව්වෙ මොකද්ද......ජිමින් මට ආදරෙයි....ඒත් අපි හම්බ උනෙත් wedding එක දවසෙනෙ.....සමහරවිට මේ මාසේ....අනී......නෑ නෑ....ඒත් අනේ මන්දා......මොකද්දෝ හේතුවකට එහෙම හිතද්දිත් මට අමුතු සතුටක් ආවා.......ඒත් එක්කම මං අර ගෙනාව ඇදුම් එකෙන් එක අරන් බැලුවා.....ඒවා හරිම ලස්සනයි........ගොඩක්ම තිබ්බෙ ගවුම්......එවා මට ගානට.....එයාගෙ choice එකනම් ෂෝයි.....මම ඒවා ඔක්කොම අරන් මගෙ පරණ ඇදුම් ටික අයින් කරලා ඒතනින් තිබ්බා....ඒත් එක්කම මගෙ ඇහැ ගියේ පුංචි box එක දිහාට.......මට නොදැනිම මගෙ ඇස්වල කදුලු පිරුනෙ මගෙ චිමීව මතක් වෙලා.....වෙව්ලන අතින් මම ඒ පෙට්ටිය අරන් නැගිට්ටෙ කදුලු මගෙ කම්මුල් දිගේ බේරෙද්දි.......එදා ඉදන් හීන මැව්වෙ එයාගෙ මනමාලි වෙන්න.......එයාගෙ තුරුල වෙලා ඉන්න.....අපේම කියලා පුංචි පවුලක් හදාගන්න.....ඒත් අද එයා වෙන කොහෙවත් මම වෙන කොහෙවත්......මගෙ චිමී මගෙන් ඈතට ගිහින්........මම අද වෙන කෙනෙක්ගෙ වෙලා.......

"නිදාගන්න කල්පනාවක් නැද්ද.....?"

එකපාරටම ජිමින් ඇවිත් අහද්දි මම ගැස්සිලා ගියෙ මේ වෙලාවෙ එයාව කොහෙත්ම මම බලාපොරොත්තු නොවුන හින්දා....මම ඉක්මනටම කදුලු පිහිදන් අර box එක ආයෙම මගෙ ඇදුම් අස්සෙන් තිබ්බෙ එයාට ඔලුව වනන ගමන්......

"ම්......මින්ජි.......අපි දෙන්නා හෙට ගමනක් යමුද.....?"

"ක්....කොහෙද....?"

"වැඩි ඈතක නෙමෙයි......seoul වලමයි....."

"හරි....."

මම එයා දිහා බලන් උත්තර දෙද්දී එයා හිනා උනා.....මේ පලවෙනි වතාව එයා මාත් එක්ක හිනා වෙන ඒත්......ඒ හිනාව......ඒ වගේමයි........එයාගෙත් හිනාවෙද්දි ඇස් පුංචි වෙනවා.......ඇති මින්ජි.....එයා ගැන හිතන එක නවත්තන්න.....මම එහෙම හිතන් ඇදෙන් ගිහින් නිදා ගත්තෙ අඩපු නිසා දැනුන ඔලුවෙ කැක්කුමේ අඩුවකුත් නැති හින්දා........මම ඇස් දෙක පියාගත්තට වඩා වේගෙන් අයෙ ඇරියෙ
ජිමින් මගෙ ඔලුව අතගාන්න ගද්දි......මන්දා එයා එහෙම කලේ ඇයි කියලා ඒත් මට අසීමාන්තික ආදරයක් ඒ එක touch එකකින් දැනුනා......මගෙ ඇස් ඉබේටම පිය උනේ ඒ දැනුන සනීපෙට.........








Author's view.

මින්ජිට නින්ද යනවත් එක්කම ජිමින්ගෙ කදුලු කැට වැටෙන්න ගත්තෙ ජිමින්ට නොදැනුවත්වම........'චෙරි මල් පිපෙන කාලය මේ.....මගෙ මැණික හම්බ උනෙත් මෙ වගේ කාලයක.......කොහොමද අමතක කරන්නෙ රත්තරන් මම ඔයාව.......ඒත් ....ඒත් මට දැන් wife කෙනෙක් ඉන්නවා.....මම......මම එයාට ආදරේ කරන්න පටන් අරන්...  ඒත් ඒත් ඔයාව අමතක කරන්නත් බෑ මට......" එහෙම හිතපු ජිමින් කදුලු පිහිදන් ඇදෙන් නැගිට්ටලා balcony එකට ගියා.....මින්ජිට මේ වෙනකොටත් හොදටම නින්ද ගිහිනුයි හිටියෙ.......ජිමින්ට ඕනෙ උනා එයාගෙ එකම ආදරේ එයාගෙ ලගට ගන්න....කාලයක් පිස්සෙක් වගේ හැසිරුනා එයාගෙ ආදරේ ඕනෙ කියලා.....ඒක Mr.parkටයි Mrs.park ටයි බලන් ඉන්න බැරි උනා....ඒ හින්දයි එයාලා මේ විදියට ජිමින්ව බැන්දුවෙ.......ඒත් ඒකට තව හේතුවක් තිබුනා.....ඒක ජිමින් දැනන් හිටියෙ නෑ......ජිමින් හිමින් හිමින් මින්ජිට ආදරේ කරන්න පටන් ගත්තෙ මින්ජිගෙ ගතිගුණ වගේම සාමාන්‍ය සැහැල්ලුකමට......හුගක් වෙලාවට එයා මින්ජිගෙන් එයාගෙ ආදරේ කරපු ගෑනු ලමයගෙ ගතිගුණ දැක්කා.......ඒත් ජිමින්ට එයාගෙ නමයි මින්ජිගෙ නමයි එක වගේ නේද කියන එක ගානක් තිබුනෙ නෑ......හුග වෙලාවක් අහස දිහා බලන් හිටපු ජිමින් කාමරේට ගිහින් නිදා ගත්තෙ හෙට යන්න තියෙන ගමන මතක් වෙලා.....







IT WAS ARRANGED | JM Centric | COMPLETED Where stories live. Discover now