part 6

290 62 33
                                    

NEXT DAY
MORNING

ටේ..ටේ නැගිටින්න

ම්හ්..කූ..නිදාගන්න දෙන්නකූ..

නෑ...කම්මැලිය නැගිටිනව දැන්,අද අපිට ගොඩක් වැඩ තියෙනෝ

අා..එ් මොනාද,අද වීකෙන්ඩ් එක නිසා කිසි වැඩක් නෑනේ

කොහොම හරි jk ටේ වත් ලෑස්ති කරගෙන එයාලගෙ ගමන පිටත් උනා

ජන්කූ අපි කොහෙද මේ උදේම යන්නේ

ඔයාට මතකදා ටේ ඊයෙ රෑ මන් ඔයාට කියුව අපි අද ගමනක් යනව කියල හ්ම්..

එහෙද මේ යන්නේ..ඒත් කොහෙද

ගිහින් බලමුකො..

පැයක විතර ගමනින් පස්සෙ jk ඇවිත් නතර කරේ ටේට හොදට හුරු පුරුදු තැනක

කූ...මේ මන් හිටපු අනාත නිවාසෙනෙ,ඇයි මෙහේ

කෝ..එන්න මේකෙන් ඇස් වහගන්න

ඒ මොකටද කූ...කියන්නකෝ..

මාව විෂ්වාස කරල මේක බැදගන්නකො,මේකෙන් ඔයා අනිවාර්යයෙන් සතුටු වෙනව

හාකො..බදින්න

aftar 10 minutes

ඔන්න ටේ ටේ අපි ආව,ඉන්න මන් මේක ලිහන්න

HAPPY BIRTHDAY HYUNGI.............

ටේ එයාගෙ ඇස් අරිනකොටම එයා දැක්කෙ අනාත නිවාසෙ පුන්චිම පුන්චි ලමයි එයාල අතින්ම හදපු birthday card අතේ තියන් හිනා වෙවී ඉන්නව

ඇපි බත්දේ හින්ගී...

thank youuuu බබූ..කුකී මේවා..

ඔයා කැමති වෙයි මේකට,එන්න යමු

එදා හවස් වෙනකම්ම ටේයි jk යි කරේ අනාත නිවාසෙ ලමයි එක්ක කේක් කපල,සින්දු කියල ,නටල ,සෙල්ලම් කරල විනෝද උන එක,එතනින් ආපහු ටේව එක්කන් එන එකනම් jk ට ටිකක් අමාරු වැඩක් උනා

යාහ් කූ..අපිට තව ඉන්න තිබ්බේ..

දැනටමත් රෑ වෙලා ටේ ...මගේ අනිත් සප්‍රයිස් එකට මොකො වෙන්නෙ එතකොට

හ්ම්ප්

ටේ..

හ්ම්..

මන් දන්නෙ නෑ ඔයා මේකට කැමතිද කියල,මන්..මට ඔනි උනේ ඔයා ආස දෙයක් කරන්නෙ,ඔයා කැමතිද මේකට, පාටි එකක්  තියෙනෝට වැඩිය මේකට ඔයා ආස වෙයි කියල හිතුව ඒකයි මන්..

කුකී..දන්නවද මන් මේකට ගොඩාක් ආසයි,පාටි එකක් දාල විනෝද වෙනවට වැඩිය මේ වගේ දෙයක් කරපු එකට ඇත්තටම මන් ඔයාට ස්තුති වන්ත වෙනව,එයාලට කව්රුත්ම නෑ කූ..ඉතින් මේවගේ දේවල් වලින් එයාල හුගාක් සතුටු වෙනව,ඔයා දැක්කද එයාලගෙ මූනෙ තිබ්බ සතුට,අපි හැම පාරම මෙහෙම කරමු..හාද,මන් දැනන් හිටියෙ නෑනෙ ඔයාට මෙච්චර මොලයක් තියනව කියල

යා....හ් ටේ ටේ ,මට මොලේ තියනව හොදද,ඔයා දන්නවද මමත් අද ගොඩාක් සතුටු උනා,පාටි දාල සල්ලි නාස්ති කරනවට වැඩිය මේ වගේ දෙයක් කරනවනම් මමත් කැමතී..මගේ උපන්දිනේටත් අපි මෙහේ එමු,හාද

ඔයා තමා හොදම හබී..love you kooo

love you too love..okay දැන් ආයෙත් ඇස් වහන්න

හා..බදින්න..

පුදුමයි,ඕකේ..දැන් යමු
.
.
.
.
ඔන්න දැන් ඇස් අරින්න ලව්

වාහ්...

වාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔම්මෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔම්මෝ....කුකී...මෙතන ගොඩා.......ක් ලස්සනයි

do you like it love

i love it koo ඒත්..මේව ඔයා කවද්ද ලෑස්ති කලේ

ඊයෙ රෑ..හී..හි...ඔයා ආසනේ ඒ ඇති..

ඇයි මන් වෙනුවෙන් මෙච්චර දේවල් කරේ කූ..මන් එච්චර වටින කෙනෙක් නෙවේ..

no love..
your my emotion
your my feeling
your my favorite
your my sunshine
your my love
your my right
your my distiny
your my soulmate

your the one i wish for and only you love I LOVE YOU AND ONLY YOU

ඒ සමගම ඔව්න් ආදරනීය හාදුවක් ආරම්බ කලේ තවත් උනුසුම් රැයකට මුල පුරමින්...





                    END🤩





මේක මෙතනින් ඉවර කරනව
මේක මන් ලියන පලවෙනි කතාව නිසා එච්චර හොද නැතුව ඇති,ඊලග කතාව මීට වැඩිය හොදට ලියන්නම් ,PROMISE ❤️‍🩹

අදට බායි බායි😁

DONT FORGET ME (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)Where stories live. Discover now