PART 1

183 39 6
                                    

සේරම රෙඩී..දැන් ටේට එන්න විතරයි තියෙන්නෙ

එයා තව පැය බාගෙකින් වගේ එයි කුකී හියුන්ග්

හරි එහෙනම් චෙක් කරමු චිමී

කේක් එක

හරි

බැලුන්

හරි

තෑගි

හරි

එයාගෙ චොකොලට්

හරි

කෑම මේසෙ

හරි

සේරම හරි නේද ජිමිනා

ඔව් හියුන්ගී

අද මගේ බෙයාගෙ උපන්දිනේ..එයාගෙ 25 වෙනි උපන්දිනේ,ඉතිම් අපි හැමෝම එයාට පාටි එකක් රෙඩී කලා..මන්  කැනඩා වල ඉදන් ආවෙ අද උදේ..බිස්නස් වැඩක් නිසා මගේ බෙයාව දාල මට මාස දෙකකට කැනඩා යන්න උනා,ටේ ටේගෙ උපන්දිනේ නිසා වැඩ ටික ඉක්මනට ඉවර කරගෙන මන් කොරියාවට ආවා,මට ඉවසිල්ලක් නෑ එයා මාව දැක්කම කොහොම හැසිරෙයිද කියල බලන්න හී හී...

ජිමිනා ටේ කොහෙද,එයා හරිනම් දැන් එන්න ඕනිනේ

මන් කෝල් කලා හියුන්,ඒත් එයා ආන්ස කරන්නෙ නෑ,මන් හොබී හියුන්ග්ට ගත්ත එයා කියුව පාරෙ ගොඩක්  ට්‍රැෆික් එකලු,සමහර විට එයා ට්‍රැෆික් එකට අහුවෙලා ඇති

හ්ම්ම්..

ඉක්මනට එන්න බෙයා..ඔයාගෙ කුකීට  ඔයාව ගොඩක්  මතක් වෙනව ,ඔයාගෙ හිනාව,ඔයාගෙ චබී චීක් දෙක,ඔයාගෙ තරහ ගියාම රතුවෙන මූන,ඔයාගෙ පිස්සු ප්‍රෑන්ක්ස්,ඔයාගෙ කිස්,හග්ස් හැමදේම මට ගොඩක් මතක් වෙනව ,ඉක්මනට එන්න බෙයා..

හියුන්ග් ,කුකී හියුන්ගී..

ආ..ඇයි චිමී..

ඔයාට කෝල් එකක්,මොන සිහියෙද අප්ප ඉන්නෙ

ඕහ්..හී හී සොර්‍ර

ටේ ටේ හරි ,මන් මේ ලෝකෙ සිහියකින් නෙවේ ඉන්නෙ ,ඔව් ඉතින් මන් ඉන්නෙ කිම් ටේහියුන්ගෙ සිහියෙනෙ

කව්ද මේ වෙලේ කෝල් කරන්නෙ ,මන් කියුවනෙ මොන වැඩකටවත් මට කරදර කරන්න එපා කියල

OTP

හෙලෝ..කව්ද මේ..

හෙලෝ..mr jeon

ඔව් කියන්න

මන් පොලිස් ටේශන් එකෙන් කතාකරන්නෙ,සර් ඔයා නේද කිම් තේහියුන්ගෙ ෆිනෑන්ස්

ඔව්,ඇයි

මන් දන්නෙ නෑ ඇයි මගේ හදවත මෙච්චර වේගෙන් ගැහෙන්නෙ කියල,ඇයි මට දැනෙන්නෙ මොකක් හරි වැරදි දෙයක් වෙනව කියල
ඇයි මේ...
















හොදද මේක..
මොකෝ හිතෙන්නෙ🤪
ඊලග එකෙන් හම්බවෙමූ...
බායී....

😒💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😒💔

𝕎𝔼 𝕎𝕀𝕃𝕃 𝕄𝔼𝔼𝕋 𝔸𝔾𝔸𝕀ℕ (𝓽𝓪𝓼𝓴𝓸𝓸𝓴)✔️✔️Where stories live. Discover now