අධිවේගී මාර්ගයේ කාරයක් කහ පැහැයට හුරු දුඹුරු වර්ණයකින් හිමි කාන්තාවක් විසින් පදවන්නට වූවා. දිග වරලස අතින් සාදමින් දමාගෙන සිටි සන්ග්ලාස් දෙක ද පසෙක ආසනයෙන් තැබූ ඇය තොල් මතුරමින් මොනවා හෝ කියනව. වාහනයෙ ඇති ඩිජිටල් ඔරලෝකුවටත් ඉදිරි මාර්ගය දෙසටත් තත්පරයෙන් තත්පරයට ඇස් යොමවන ඇයට කොහේ හෝ යාමට ප්‍රමාද වී ඇති බව පෙනේ.
වාහනය තවත් රේස් කර උපරිම වේගයෙන් ගමන් කරමින් මාර්ගයෙ ඇති එකින් එක වාහන පසු කරමින් ඇය අධිවේගි මාර්ගයෙ අවසන් පිවිසුම අසලට පැමිණ ඇති බැවින් වාහනයෙ වම් පැත්තට සංඥා දමා සන්ග්ලාස් දෙක ද නැවත දා ගනිමින් ජනෙල් වීදුරුව පහත් කර කවුන්ටරයට මුදල් ලබා දුනි. ඒ සමග ම නැවත කාරය රේස් කර ඇය ගියෙ සෝල්වල ඇති සිග්නීල් හොටෙල් එක වෙතට ය.
ඇය ප්‍රමාද බව කීමට එහි සිටින පුද්ගලයා වරින් වට තම අතෙහි ඇති ඔරලෝසුව දෙසත් හොටෙල් එන්ටන්ස් හි දොරටුව දෙසත් නෙත් යැවී ය. ඒ රුව දොරටුව අසලින් මතු වනවාත් සමග ම යන්තම් සිනහවක් මතුවුව ද දමා තිබුනු මාස්ක් එක මුවාවෙන් එය කාටත් මුවා වසා ගත හැකි විය.
තරුනයා ඕඩර් කර තිබූ ආහාර ද දෙදෙනා නිශ්ශබ්දව ම රැගෙන කතා කරන්නට විය.
ඉතින් මිස්ටර්
මිස්ටර් ජෝන් ජන්කුක්
ඔකෙ මිස්ටර් ජෝන්. මාව ඇයි හදිස්සියෙන්ම මීට් වෙන්න ඕනි කිව්වෙ
ඔකෙ.මන් කෙලින් ම කතාවට එන්නම්කො මිස් හේරා.
කියමින් තමන්ගෙ නිල් පැහැති කලිසම් සාක්කුවෙන් ගත් යමක් හේරා ඉදිරියේ පෙන්වී ය. එය දුටු හේරාගෙ ඇස් මදක් ගැස්සුනත් ඒ බවක් පෙන්නුම් නොකර ඉදිරියෙ සිටින තරුනයා දෙස බැලී ය. නමුත් ඇය දෙසම තම රකුසු ඇස්වලින් බලා සිටි ජන්කුක්ට ඇය ගැස්සෙනබවත් ඒ බව සගවා ගන්නවාත් දැකීමෙන් කට කොනින් අමුතු සිනාවක් මතු විනි.
මේ මොකක්ද ජෝන්
ඔයා මෙයාව මීට කලින් දැකල තියෙනව ද
ම්වො-මන් කොහොමද දකින්නෙ. මන් මෙහෙත් නෙමේ ඉන්නෙ. අද මේ ෆොටෝ එකෙන්මයි මන් දැක්කෙ
ඔය ඇත්තම ද
යනුවෙන් පවසා ජන්කුක් මේසයෙ ඉදිරියට නැමී හේරාගෙ දිගටි ඇස්,එහෙ මෙහෙ විහිදෙන ඇස් බෝල මෙන් ම නලල දෙපැත්තෙන් බේරීමට ලැහැස්ති වන දහදිය බිදු දෙස ද එක කෙලින් බලා ගනිමින්
මිස් කන්ග් හේරා, ඔය ඔයාගෙ නැන්දගෙ පොඩි පුතා කන්ග් හාජුන්, තමන්ගෙ නන්ගිව මරල හිරෙ අවුරුදු දහයක්...මන් හිතන්නෙ ඊයෙ නිදහස් උනෙ...එතකොට ඔයා ඒ වෙලේ ඉදන් ඉදියෙත් එයා ගාව වගේ ම මිස් හේරගෙ ඊලග ටාගට් එක හාජුන්.
ත-තමුන්ට පිස්සු ද.මගෙ මොන ටාගට් එකක් ද
හුස්මක් පහත දාල ඔලුව හොල්ලල කෙලින් උන ජන්කුක් හිද සිටි අසුනේ ම අත් දෙකත් බැදන් කෙලින් ම හේරාගෙ ඇස් දිහා බලන් කතා කරන්න ගත්තා.
පලවෙනි ටාගට් එක වගේ ම පලවෙනි මර්ඩර් එක චෝයි දෝයුන්,වයස අවුරුදු විසි එකයි. ඊලග එක පාක් සියොක්, වයස අවුරුදු විසි හතරයි, තුන ජියු-
නවත්තනව.තමුන් කොහොම ද ඔහොම හැසිරෙන්නෙ. මන් මේක පොලීසියට කියනව
මන් හිතන්නෙ මිස් හේරා එතනට තරම් වෛර කරන තැනක් වෙන කොහෙවත් නැතුව ඇති. ඔයා පිලිගන්නෙ නැත්නම් මේක ම බලන්නකො
යනුවෙන් තම දුරකතනයෙන් වීඩියොවක් ජන්කුක් ඇයට පෙන්වී ය.
දැන්වත් ඇත්ත කියනව ද
ත-තමුන් කවු ද.මේ විදිහට මගෙ සීසීටිවි ෆ්ලෑෂ් කරපුව හොයා ගන්න තරම්
අහ් මන් හිතන්නෙ jk කිව්වොත් මාව දන්නව ඇති
ම්වො jk.....යාහ් මිච්චස්සයො
To Be Continued
කතාව ගැන අදහස් කියන්න
YOU ARE READING
Baby Girl
Fanfictionලෝකයක් සමග ම එක් තත්පරයෙන් සම්බන්ධකම් පවත්වා ගත හැකි අයෙක්... දැනට පුද්ගලයින් හය දෙනෙකු මැරූ අයෙක්... ඔවුන්ගෙ ජීවිත කෙසේ වෙනස් වේවි ද This is jungkook's story Only fanfiction Include hacker,murder,love etc. Do not copy my work ...