🐱 3 🐱

88 24 5
                                    

දවසක් කොලේජ් එකේ උඩ තට්ටුවක චිමි එක්ක ඉන්නකොට ටේට ඇහුන පල්ලෙහා හිටිය ලමයි දෙන්නෙක් ජන්කුක් ගැන නරක දෙවල් කතා වෙනව.....මොනව උනත් ඒ කතා උන දෙවල් අහන් ඉන්න පුළුවන් කමක් ටේට තිබ්බෙනෑ.....එයා කේන්තියෙන් එයා හිටිය තැන ඉදල පල්ලෙහාට පැන්න........ඒත් එක්කම ජන්කුක් ට නරක විදිය ට බැල බැන හිටිය ලමයි දෙන්නටත් ටේ හොදටම බැන්න.......මේ වෙනකොට මේක දැක්ක ජන්කුක් නුත් ඉක්මනින් ක්ලාස් රූම් එකෙන් එලියට ඇවිල්ල බැලුව මොකක්ද මෙ වෙන්නෙ කියලා ........එයා දැක්ක හැමතිස්සෙම අමුතු විදියට හිනාවෙන කතා කරන අමුතු කොල්ල තමන්ට එක එක එව කියන කොල්ලො දෙන්නෙක්ට හොදටම බනිනව....රෝස පාට තොල් එහෙට මෙහෙට නලියනව...ඇස් දෙක පූසෙක්ගෙවගෙ තියුනුයි...ඒ මදිවට උඩ ඉදන් පැන්න නිසා එයාගෙ අත් දෙකත් හීරිලා හොදටම...........ඒක දැක්ක ජන්කුක් ඉක්මනින් ටේ ගෙ පැත්තට හැරිල ඔයා හොදින්ද කියලා අහනවත් එක්කම කේන්තියෙන් කලු වෙලා තිබ්බ ටේහ්‍යුන් ගෙ මූන ලස්සන හිනාවකින් ඔපවත් උනා.....මොකද ජන්කුක් එයාගෙන් ඒ විදිය ට අහපු නිසා එයාට ලොකු සතුටක් දැනුන..........ඒත් ටේ වැටෙනකොට එයාගෙ කෑම පෙට්ටිය බිම වැටුන නිසා එයාට විවේක කාලෙදි කන්න දෙයක් තිබ්බෙනැ.....ඒක දැක්ක ජන්කුක් එයාට තමන්ගෙ කෑම එක බෙදාගන්න ආරාදනා කලා විතරක් නෙවෙයි ඒ තමන්ට එක එක දෙවල් කිව මෝඩ කොල්ලො කියන දෙවල් ගනන් ගන්න එපා කියලත් ටේගෙ ඇස් දිහා බලන් කිවා.......ටේ ව දැන් නම් සතුටට පුපුරන්න වගෙයි...ජන්කුක් එක්ක පලවෙනි වතාවට හිනාවෙවි කැමගත්ත ටේ ජන්කුක් ගෙනල්ල තිබුන රාමෙන් නූඩ්ල්ස් එක හරිම රසයි කියලා මහ සද්දෙන් මුලු කොලෙජ් එකටම ඇහෙන්න කෑගැහුව..........
මේ වෙලාවෙදි ජන්කුක් ට දැනුන ටේ ලගින් එන්නෙ ඕපල් ලගින් එන සුවදමයි කියලා.............

මේ අතරෙදි ටේ ගෙදර ගියෙ ගොඩක් සතුටින් හිනාවෙවි......ගෙදර ආවත් හරි එයා ඇදට පැනලත් එහෙ මෙහෙ පෙරලෙන්න උනේ ජන්කුක් ඔයා හොදින්ද ඉන්නෙ කියලා හිතපු එක ආයෙ ආයෙ මතක් කරන ගමන්මයි...............
ටික වෙලාවකින් ආයෙමත් ඇදෙ ඉද්ද ගැහුව වගෙ කෙලින් උන ටේ ට ජන්කුක් ගෙ කටහඩ අහන්න ඕනිමයි කියලා හිතුන නිසා පූසෙක් විදිය ට ඕපල් වෙලා ජන්කුක් ගෙ ගෙවල් පැත්තට ඇදිල ගියා..........
ඕපල් එහෙ යනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ......සල්ලි ප්‍ර්ශ්නයක් වෙලා ජන්කුක් ගෙ සීයගෙ කුඹල් වැඩපොල එයාල වහල දාන්නයි යන්නෙ.......මොකද ඒකට අදික වියදමක් යන නිසා........ඒත් මේ වැඩේට ජන්කුක් පොඩ්ඩක් වත් ආසනෑ......මේ නිසාම එයා හිටියෙ කේන්තියෙන් .........මේ ඔක්කොම ඕපල් විදියට හිටිය ටේ ජනේලෙන් එහා පැත්තට වෙලා අහන් හිටියා.............ඒ නිසා එයා ආපහු එතනින් ගොඩක් දුකින් යන්න යනවා ඒ උනාට ගියාට එයාට හිතට හරි නෑ.........ඒ නිසා ටේට හිතෙනව ආයෙමත් ඕපල් වෙලා ජන්කුක් ගෙ ළඟට යන්න ඕනේ කියලා ...............

A Wishker Away (TK Version )Where stories live. Discover now