ඇත්තටම මට අත තියාගන්න බැරි කම... හී..
Hayoon_10 යි මායි ලියන්නේ...........❤
Ruto-:🐏
ජිවිතේ එයා දන්න නොදන්නා ගොඩක් රහස් තියෙනවා... ( Same age) harun company එකේ CEO..Ha yoon-:🌸
Rutoගේ වයස...
මෙයාගේ අප්පා කොරියන් ඔම්මා ලංකාවේ.. ඉතින් මෙයා අප්පා නිසා කොරියාවට යන්නේ. මෙයාට පොඩි අමුතු පුරුද්දක් තියෙනවා... කොල්ලෙක් දැක්කොත් ටිකක් විතර පැණි හලනවා ( ඒ නිසා ඔයාලා භාජන ලෑස්ති කරගෙන ඉන්න) . Kpop , KDවල top fan කෙනෙක්... ( ඔන්න හරිනේ)Jeong woo-:🐺
මෙයා ගැන කතා කරොත් සරල වශයෙන්ම ruto ගේ බොක්කේ යාලුවා... ඒ වාගේම සහෝදරයෙක් වගේ ලගින්ම ඉන්න කෙනා. එයා ලොයර් කෙනෙක්.. එක හේතුවක් නිසා හැමදාම තමන්ගේ බොක්කේ යාලුවාගේ ගොඩක් නඩු කතා කරන්නේ මෙයා( ගොඩක් කිවාට ඔක්කොම 😁) . කොල්ලාට නඩූ දාන්න පුළුවන් කාටද ඒකා ට දානවා...😂 ruto ට වඩා අවුරුද්දක් බාලයි..Leo-:❄
මේ Kim min ah..ආදරෙට කතා කරේ leo කියල..
මේක ha yoon ගේ Besti.... ( 😁)
එයාගේ ගතිගුණ ඔක්කොම මෙයාට තියෙනවා... photography කෙනෙක්.. හැබැයි part time job එකක් හැටියට travel ideas දෙනවා...😁තව ගොඩක් අය මගදී එකතු වෙයි... එතකොට එයාලාට මම emojis use කරන්නේ නෑ....
එහෙම නම් අදට අපි දෙන්නා අතුරුදහන් වෙනවා..
Sarange
Hayoon_10 ❤💜@OhMinah5
YOU ARE READING
My Strang Boss[ Treasure] º[Complete]º
Romanceඔයාට අමුතු බොසෙක් ගාව වැඩ කරන්න ඕන වුණොත්???