Ruto
Hayoon-:"ඈ..................."අපි දැන් යමු මේ දෙන්නාගේ ගෙවල් පැත්තට..
🏠At hayoon's house...
Omma-:" min ah දූ... hayoon දූ... නැගිටින්න.. උදේ වෙලා..🔊🔊🔊"
කාමරයේ ඉන්න මින් හා නැගිට්ටා ගැස්සිලා
Leo-:" අඩේ.. මේකී තාම ආවේ නෑ... දැන් මම මොකක්ද කියන්නේ? ජැක් සම්චූන් පවා ඉන්නවා... දෙවියනේ උදව් කරන්න..."
Omma-:"දූ... good morning කෝ hayoon?? වොෂ්රෑම් එකේද?"
Leo-:"(mind-: ඒකී කොහේද කියල මම දන්නෙ නෑ...) නෑ Omma... "
Omma-:"එයා කොහේද?? උදේම.... ගියේ?"
Leo-:"දන්නෙ නෑ ඔම්මා... "
Omma-:"එහෙම නම් කොල් එකක් දාන්න.. මම යනවා.. කතා කරලා බලන්න හරිද??"
Leo-:" ඒත්--- ගියා නේ... phone එක නැතිව මොන කෝල්ද ??? මම අද ඕකීව ඩෙවල් දානවා.."
මේ පැත්තේ මෙහෙම වෙද්දී
🏠At ruto's house...
Siijung-:"good morning... "
Jin-:"good morning මැණිකේ... කෝ පුතා..? "
Siijung-:"කාමරයෙ ඇති මම බලන්නම්.. ඔයා මේ pancakes බලන්නකෝ.."
Jin-:"mm"
Ruto ගේ කාමරය ගාවට ඇවිත් siijung තට්ටු කරනවා...
Siijung-:"ruto.... ruto... නැගිටින්න... උදේ වෙලා.."
".........."
Siijung-:"නැගිටිනවා... "
"..........."
Siijung-:"මගේ යකා අවුස්සන්නෙ නැතිව නැගිටිනවා.... "
"......."
පලෙහෑ ඉදන්...
Jin-:" පුතා ගෙදර ඉන්නවා කියල ඔයා හිතනවාද? ඔයා ඔහොම කෑගහද්දී එයා නැගිටින්න එපැයි?"
උඩ ඉදන්...
Siijung-:"ඒකනේ..."
ඊට පස්සෙ siijung ගාව තිබුණු යතුරකින් දොර ඇරියා... මොන මිනිස් පුලුටක් කාමරයේ නෑ... ඊට පස්සෙ siijung පලහැට ආවා...
Jin-:"නෑනේ??"
Siijung-:"මේ ළමයාට කලින් කියන්න බෑ එන්න බෑ කියල.."
Jin-:"හරි හරි... call කරලා බලමු"
Siijung-:"ඔයාත් එහෙම නේ... මේ ඉන්නවා මේ අතුරුදහන්... තවත් එහෙම නේ.." (😁😂)
YOU ARE READING
My Strang Boss[ Treasure] º[Complete]º
Romanceඔයාට අමුතු බොසෙක් ගාව වැඩ කරන්න ඕන වුණොත්???