...... 5 days later........
ගෙවුණු කාලය පුරාවට ජන්කුක් ජිමින් ලඟ සිටීමට ගොඩාක් වෙලාවකට තමන්ගේ කාලය කැප කලා.. Office එකේ වැඩත් ගෙදරදිම කරන්න එයා පුරුදු උනා... අවශ්‍ය හැම දෙයක්ම ජිමින් ගෙ අකැමැත්තෙන් වුවද සැපයීමට එයා කටයුතු කළා.. කිසිවකු පිළිබඳ මෙතරම් තැකීමක් නොකරන ඔහු මේ පුංචි සුර දූතයා වෙනුවෙන් මේ තරං දේ කිරීම පුදුම සහගත ය.. මේ අප්රකාශිත ආදරයේ සුන්දරත්වය ඔහු මුළු හදවතින්ම විඳින්න පටන් ගත්තා....
අහම්බෙන් හම්බුන මේ ගැලවුම්කාරයා ගැන ජිමින් ගෙ හිතේ තිබුන පැහැදීම විශ්වාසය දවසින් දවස වැඩි උනත්.. කොයිම වෙලාවක වත් එයා ඒක අඟවන්න ගියේ නැ .. ජිමින් එයාගෙ පවුලේ අයගෙන් පිට කෙනෙක්ට සමිප උන පලවෙනි අවස්ථාව මේක. ජන්කුක් ගැන එයා කිවුව දේවල් වලට අමතර කිසිම දෙයක් ගැන ජිමින් දැනගෙන හිටියේ නෑ..ජිම්න් කියන්නේ කවදාවත්ම කිසිම කෙනෙක් ව විශ්වාස කරන කෙනෙක් නෙවෙයි..ජන්කුක් ව විශ්වාස කිරීම කල යුතුම ද කියලා නිතරම එයා එයාගෙන් ම ඇහුවා.. ඒත් ජිමින් ට පුංචිම ඉවක් වත් තිබ්බේ නැ හැම කුණාටුවකට පෙර අහස වගේම මුහුදත් නිහඩයි කියන එක .ඒත් ජන්කුක් ළඟ තමන් ආරක්ෂිතයි..
ජිමීන් හා ජන්කුක් විශාල නිවසෙහි ඇති කුඩා ගෙවත්තේ දි උණුසුම් කොපි කෝප්පයක රස විඳින්න ගමන් සුහද කතා බහකින් සැඳෑ කාලය ගත කලා..
🐥 ඉතින්.. මිස්ට ජොන්.. ඔයා තනියම ද මෙහෙ ඉන්නෙ.. මම දැක්කේ නැහැ කවුරුත් මෙහෙට එනවා වත්.
🐰 ම්ම්.. නැ... මෙහෙ අජුම්මා කෙනෙක් හිටියා එයා තමයි මේ හැමදේම බලාගෙන හිටියේ.. හදිස්සියේ එයාගෙ මහත්තයා අසනීප උනා... ඉතින් එයා ගියා..
YOU ARE READING
PleASe YoU StaY ALIve || MINGGUK|| [Ongoing]
Fanfiction⁉️ ROMANCE ⁉️ REVENGE ⁉️ LOVE ⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧