MY MARRIAGE : 01

62 16 11
                                    















Teahyung pov

මුනෙන් දැනුනු රස්නියත් එක්ක මන් ඇහැරිලා බලනකොට...........

ඔව් ඔව් උදේ වෙලා 🙂

නැගිට්ට වේගෙන්ම මම bathroom එකට දිව්වේ. අද මට meetings ගොඩාක් තියෙන නිසා.......

Blue කලර් ෆුල් සුට් එකකට මාරු උන මම ටක්කගාල ෆ්‍රිජ් එකෙන් ග්‍රීන් ඇපල් ගෙඩියකුත් අරගෙන කාර් එකේ කී එකත් අරගෙන..... කාර් එක start කරා....

After few minutes later

විනාඩි කිහිපයකට පස්සේ car park එකෙන් වහෙනේ නාවත්තලා බහිනවත් එක්කම දැක්ක vehicle ඒක නිසා. මගේ කටකොනේ හිනාවත් ඇදුනේ නිරායාසයෙන්මයි.

එහෙනම් එයා ඇවිත් 😏.







Sooya pov

ඉක්මනට ලෑස්ති වෙලා මමයි heji යන්න ගියේ flower shop එකට ඔව් ඔව් අපි දෙන්නා වැඩ කරන්නේ flower shop එකක. ඒත් අර දෙන්නනම් වැඩ කරන්නේ restaurant එහෙක. එයාලා දෙන්නට එකේ එකට ජොබ් ඒක හම්බ වෙද්දී අපි දෙන්නට මේකේ ජොබ් ඒක හම්බ උනා .

අපි අද ටිකක් උදෙන්ම යන්න ලෑස්ති උනේ අද ටිකක් ලොකු ඕඩර් එකක් ගෙනියන්න තියෙනවා ......

පරක්කු උනොත් උන්නී බනි කියලා තමයි අපි දෙන්න අද වේලාසනින් ලෑස්ති උනේ.කොහොමෙන් කොහොම හරි ලෑස්ති වෙලා. අපි දෙන්න flower shop එකට අවා.

උන්නී : ආ එන්න එන්න ඉක්මනට. ඔයාලා දැනටමත් පාරක්කුයි 😑

Heji : අනේ මියන්හේ උන්නී බස් ඒක එන්න චුට්ටක් පරක්කු උනා 🙂

උන්නී : හරි හරි දැන් ඒවායින් වැඩක් නැ. මේ රෙඩ් රෝස් ටික එකකට පැක් කරන්න.

එතොකොට අර අර අතන තියෙන white rose ටික එකකට පැක් කරන්න '



පැය කිහිපයකට පස්සේ උන්නී කියපු හැම රෝස් වර්ගයක්ම පැක් කරලා. අන්තිමට ඒටික deliver කරන්න දුන්නා.



අප්පා ගේ office ඒකේ වැඩ කරන්න පුළුවන් කම තියාගෙන මම අප්පාගේ office එකට යන්නේ නැත්තේ. මට සැහැල්ලු ජිවිතයක් ගෙවන්න ඕනෙ නිසා

ඒ කොහොම උනත් මන් මේ ගෙවන life එකට හුගක් ආසයි...... ඒක මට සැහැල්ලුයි.....





Teahyung pov



කෙලින්ම මම මගේ cabin එකට ගියේ. නස්තිකරන්න තරන් වෙලාවක් මන් ගාව නැති නිසා.


" එහෙනම් උබ අවා 😏 "































අවා අවා 🙂 සාර්ථක ලෙස පලවෙනි ඒක අරන් අවා.... ඔයාලගේ අදහස්උත් මේ කතාවට එකතු කරන්න ඕනෙ නම්‍ please අනේ කියන්න. මොකද මට ඔයාලගේ අදහස් හුගක් වටිනවා.. 🙂🥺.......

පරිස්සමින් ඉන්න කට්ටිය....



MY MARRIAGE Where stories live. Discover now