#14

482 68 8
                                    

At morning..

🦊හැමෝම පරිස්සමින් ගිහින් එන්නහරිද🥺

🐺ඔව් ඔයාලව ගොඩක් මතක් වෙයි🥺

🐱🐼🐨🦄🐯අපිටත් එහෙමයි...ඔයාලා පරිස්සමින් ඉන්න අපි එනකල්🥺❤️

🐺ටේහ්‍යුනා🥺

🐯මිකියා🥺

🐺සරන්හේයෝ🥺❤️

🐯නාදෝ🥺❤️

🐺පරිස්සමින් ගිහින් එන්න පන මන් බලන් ඉන්නවා🥺❤️

🐯ඔයත් පරිස්සමින් ඉන්න පන🥺❤️..

ටේහ්‍යුන් එක මිනිත්තුවක් පරක්කු නොකර මිකීගෙ තොල් තමන් සතු කරගත්තේ තම අමරනීය ආදරයේ මතක සටහනක් විදිහටයි❤...

(ඔතරි: ඔය වගෙ ආදරයන් එහෙම ලෙසියෙන් කාටවත් ලැබෙන්නැ🥺)

🐣කැහ් කැහ්😵 තනිකඩ අපි ඉස්සරහා වැඩිහිටියන්ට පමණි දර්ශන පෙන්නන්න එපා ඕන්😒

🐰එතෝට කව්ද දන්නෑ අර පොඩි කෙල්ල හේසුවාට ලයින් දාන්නෙ😹 එදා කිස් කරන්න ගියාත් මන් බලාගෙන😂

🐱හෑහ්😑💔

(බැග්‍රව්න්ඩ් මියුසික්: දිල්වාලෙ පුචුදේ නෙගාආආආ ඕඕඕඕඕඕ😂💔)

🐣අහ් අනී...අනී...ජන්කුක් බොරු කියන්න එපා..එහෙම එකක් උන්නෑ😒 ඒ හේසුවාද හේදුවාද කියන කෙල්ල තමා මගෙ පස්සෙන් ඇවිත් මාව බලෙන් කිස් කරන්න හැදුවෙ😒මන් අහින්සකයි😵

🐯නැ නැ ජන්කුකා කිවෙ ඇත්ත😂එදා මාත් දැක්කා තමා😂

🐣ඔහොම පව්ල් කඩන්න එපා යකෝ🙂මේවා මේ අහින්සක පව්ල්🙂 කවදා වෙච්ච දෙයක් ගැනද තොපි ඔය කියවන්නෙ🙂

🐱අපිට පරක්කු වෙනවා ජින්,නම්ජුන් එන්න යන් අපි.

🐣හ්‍යුන්..මේ..

🐱මන් කාර් එකට යනවා ඔයාල එන්න..

ජිමින්ටත් ගස්සගෙන යුන්ගි ඩෝම් එකෙන් එලියට ගියා...

🐣සතුටුද දැන් තොපිට🤬

🐰🐯 යාහ්...ජිමිනා😐

තමන්ගෙ අතේ තිබ්බ ෆෝන් එකත් පොලෙ ගහන ගමන් ජිමින් අඩි හප්ප හප්ප පඩි නැගලා තමන්ගෙ රූම් එකට ගියා..

🐼හරිනෙ දැන් පොඩි එකාව අව්ස්සගත්තා🙂දැන් තොපි දෙන්නා සල්ලි දාලා ඕකට ෆොන් එකක් අරන් දීපියව් අපි යනවා..

🐨යන්නාන්🤪

_______________

හායු මකුලුදැල් කඩන්න ආවෙ🙂

පොඩ්ඩ තමා ඉතින්🙂
යන්නම් ඇ🙂

Princesses DT🥀🖤

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now