මං එහෙම කියද්දි එයා ඔව් කියලා මාව එයාගේ ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා.....
යීබො...
හ්ම්...
ඔයා ඇයි මට කැමති උනේ....
මං එහෙම අහද්දි එයා හුඟක් කල්පනා කරනවා වගේ මට තේරුනා...මම ආයෙමත් එයාට කතා කරද්දි එයා ගැස්සිලා ඇයි කියලා ඇහුවෙ එයා වෙන මොකක් හරි ලොකු කල්පනාවක ගිලිලා හිටියා වගේ.....
ඇයි..මට කැමති.....
මං ඔයාට කැමති නෑ.........
ඒ කිව්වෙ......කියන්නකෝ.....
ඒ කිව්වෙ මං ඔයාට කැමති නෑ....
ඔයා මට කැමති නැද්ද.....
නැහැ.....
ඔයා මට කවදාවත් කැමැත්තෙන් හිටියෙ නැද්ද....
නැහැ.....ඇයි ඔයා මට කැමතිද...
එයා එහෙම අහද්දි මාව නිකම් ලෝක දෙකක් අතර තනි උනා වගේ දැනුනා....
එහෙනම්...ඔයා මං...අර....ඕන නෑ...මං යනවා...මට නිදිමතයි....
මං මූණ එල්ලගෙන යන්න හැදුවෙ මගේ කාමරේට.....
මං ඔයාට ආදරෙයි ශාන්.....
මං ඒත් එක්කම අනිත් පැත්ත හැරුනෙ මහා කේන්තියෙන්....ඇයි යකෝ...මට නම් යකු......ඔයාලත් බය උනාද මං වගේම....😂😂
DU LIEST GERADE
The Way To Your Heart (yizhan Completed)
Fanfiction🐰: ඔයා මම හිතපු කෙනා නෙවෙයි යීබො.... Start - 2022.06.10 Finish - 2022.07.17