1 part

23 3 4
                                    

වර්ෂ 632





තැබ්බ්‍රෝබේන් හා අප රට එක්කව එක් එක් නිපැයුම් , මායාවන් , වෛද්‍ය සාස්ත්‍රය සොයා ගත්තා . නමුත් එක් වකවානුවකදි අප හට චීන රාජ්‍යයෙන් ආක්‍රමණයක් පැමිනීමට ළකුණු සැරින් සැරේ මතු උනා






















ආයිශ් කෝ මේකේ අනිත් පිටුව
මට නම් පිස්සු වගේ මේක කොහොමද වෙන්නේ , දවසින් දවස මෙයාලා කොරියාවේ ඉදන් ලංකාවට ආවා නම් එහෙනම් මෙයාලා කාලයේ අවකාශය හරහා තමා එහෙනම් එන්න ඕන . ඒ කියන්නේ අපි දන්නැති ඉතිහාසයක් මෙතන තියනවා .

















at korea

කුමරියව හොයා ගත්තද කුමරුණි

නැත පියාණනි . ඇය පිටස්තර ලෝකේ නෑ .

එය කෙසේද එහෙම වෙන්නේ .

පියාණනි ඇය වෙනත් රටක ඉපදෙන්නට ඇති . කෙසේ හෝ ඇය අපව සොයා පැමිනීමට කෙසේ හෝ උත්සාහ දරාවී

එසේ වියයුතුයි කුමරුණි . ඇය නැතුව ඔබ සම්පුර්ණ නැත . නමුත්

කිමද පියාණනි

ඇය නැවත ඉපදී ඇත් නම් වෙන කොහේ හෝ ඇගේ මතකය නැවත ඔබ දෙදෙනා එක්වෙන තාක් කල් නොඒවී පුතනුවනී .

මා එය දනිමි පියාණනි . මා මගේ ආදර කෙසේහෝ සොයා ගෙන අප දෙදෙනාගේ අතීතය මතක් කර දෙන්නෙමි .

















වර්ෂ 632

මින් වංශික මින් යුන් නොහොත් මින් යොන්ගී කුමරු රජකම ලබා ගත් කාල වකවානුවේ චීන ආක්‍රමණය පිළිබද සොයා බලන සමයේ රජුගේ සිත පැහැරගත් චීන ලදක් හා රජු ආලයෙන් වෙලීය . නමුත් ඇගේ පවුල එයට අකමැති වීම නිසා රජු එම යුවතිය හංගුල් වෙත රැගෙන විත් සරණපාවා ගත්‍හ .

කෙසේ හෝ සිව් මසක් ආක්‍රමණය







ඒ පාර ඒ පිටුවත් නෑ . අනේ දෙයියනේ මේක කරන්න වෙන්නේ නෑ අදම ගියා නම් හරි අනිද්දා වෙනකන් ඉන්න බෑ .



























Hi guys මං මේ කතාව ලියන්න හිතුනේ a/l exam එක අස්සේ ආපු අදහසකට . මං nursing කෝස් එකක් කරන නිසා උදේ 7 ගියම ගෙදර එන්නේ 3 4 වගේ ඒ ඔක්කෝම ඉවර කරන් කතාව දෙන්න යද්දි වෙලාවක් නැති වෙනෝ. Sorry ළමයි පුළුවන් හැම වෙලාවකම මං හැම කතාවකම update දෙන්න බලන්නම් එහෙනම් මේ කතාවටත් ලයික් කරන්න ❤️

The hole in the unknown worldWhere stories live. Discover now