𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 1

61 16 0
                                    


🦋 eunsoo

💜 soohee

🏵️ leeyoon

soohee pov

ආ.. මේ වගේ  සහනයක්. නින්ද.. මගේ ප්‍රියතම විනෝදාංශය..

තවම එලිය වැටිලා නැතුව ඇතිනේ .. හුම්ම්....

කෝ අර කරදරකාරි අද නැනෙ මාව ඇහැරවන්න ආවේ..

කෝ මගේ මිතුරි eunsoo ..

🦋 අඩෝ සොහියා නැගිටහන් දැන් වෙලාව කියද බලපන් 😑

ආහ්.. කියන පමාවට ඇවිත් ඉන්නේ..

💜 අහ්ම්... 😴 විනාඩි පහක්

මම කිව්වේ ඇදේ අනිත් පැත්තට හැරිලා නිදාගන්න ගමන්..

🦋 නැගිටපන් යකො යුනි යන්නෙ නැද්ද

💜 මොන වෙඩිමක්ද බන්   ගිහින් ලියුන්ව නැට්ටවහන්කො මෙ අහිම්ශකි නැගිට්ටවන්නෙ හුම්

මම කිව්වේ ඇස් දෙක හිමිට ඇරලා.

🦋 අනෙ මෙ උබෙ අහින්සක කම මමනෙ දන්නෙ දැන් පලයන් ගිහින් වොශ් දාන් වරෙන්
breakfast ගන්න

💜 හරි හරි උබ පලයන් මන් එන්නම් සෙද්ද

මොන මොන වෙඩිමක්ද මන්දා කවදාවත් මෙ ගැනි එක්ක නිදහසෙ නිදගන්න නෑනෙ මන් ගිහින් වොශ් දගෙන රෙඩි වෙලා ආවා යුනි යන්න  මන් යනකොටත් අරුන් දෙන්න කනවා

🏵️ යහ්  සෝ වයි බන් උබ පරක්කු     

💜 අනෙ මෙ  මන් උබ වගෙ නෙවෙයි හරිද

🏵️ අනෙ ඔව් ඔව් මන් කියන්නෙ නෑ උබට

🦋 ආ ආ හරි හරි  උබලා දෙන්න දැන් ඔක නවත්තපන්

💜🏵️ හරි

කොහොම හරි තුන්දෙනාම රන්ඩුවෙවි හිමින් හිමින් ගෑටුවේ යුනි එකට...







in universecity 

💜 අපො බන් අද නම් ලෙච්චර් එක හෙන කම්මැලි

මම කිව්වේ cafeteria එකේ පුටුවක් ඇදලා ඉදගන්න ගමන්.

🏵️ අම්මො ඔව් බන් මන් එපා වෙලා හිටියෙ  එ මෙ මොකො බන් අරකිගෙ සද්දයක් නැත්තෙ ආව වෙලෙ ඉදලා .

ලියුන් කිව්වම තමා මගේ මීටරේට ලෝඩ් වුනේ.. කෝ මේ eunsoo .. අම්මටසිරි  අර කොට ජිමින් ඔප්පා ලයිව් ඇවිත් නෙහ්. ඒක තමා කතා නැත්තේ

💜 ආ එකිගෙ පවම පිවිතුරු කස් එක ලයිව් ඇවිත් එකයි 

මම කිව්වේ ලියුන්ටත් ඇහැක් ගහන ගමන්

🏵️ එ බන් බඩගිනි  මෙකි ඔක ඉවර වෙනකල් නැගිටින එකක් නෑ  අපි දෙන්නවත් කෑම ඔඩර් කරමුතේ

💜 අනෙ හා බන් මගෙත් බඩෙ පනුවො උත්ගොශනයක් ඉයුන් මෙ උබට මොනාද ඔනි

මම ඇහුවේ පෝන් එක කටේ ඔබාගන්න ඔන්න මෙන්න ඉන්න ඉයුන්ගෙන්.

🦋 ආහ් ආ මෙ උබලා කන දෙයක්ම අරන් වරෙන් ආ අනිවා කොෆි එකක් ගෙනෙන්

ඉයුන් කිව්වේ එක තත්පරයක්වත් අර ගඩොල් කැටෙන් ඇස් අහකට ගන්නැතුව

💜 ආ හා හා

💜 ආ හා හා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 

🏵️ ආ ඔක පැත්තකින් තියලා කලා ඉදපන්

ලියුන් කිව්වේ තවමත්  අර බම්බුවෙ මුන ඔබාගෙනෙ ඉන්න ඉයුන් දිහා බලාගෙන

ලියුන් කිව්වේ තවමත්  අර බම්බුවෙ මුන ඔබාගෙනෙ ඉන්න ඉයුන් දිහා බලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦋 එ බන් එතන ජිමින් හෙන කියුට් ඔයි....🥺

ඉයුන් කිව්වේ ජිමින් දිහා බලාගෙන .

මට වකගඩුවෙන්මන් දුකක් ඇතිවුනා අසරණ ජිමිනි ගැන.. හනේ ඉතින් ඉයුන්ට ජිමින්ව මුනගැහුනොත් එක කටකට ගිලිවි.. ඉම්හි ඉම්හි..

💜 අ හරි හරි ඉකමනට වරෙන් කාලා ගෙදරයන්නත් ඔනි රෑ වෙන්න කලින්

මට හරි වේදනයි.. ආවඩා කඩවලේ මේ ඉයුන්ට ජිමින් ඔප්පව මුන ගස්සත්වා..

ඒස්වාහ් පුහ්....

මම කිව්වේ ඉයුන්ට ගෙනාව ඩ්‍රින්ක් එක දිහා බලගෙන.














හායි හූයි මයි ලව්ලි චෙරී ගෙඩි ටික..

මගේ පලවෙනි කතාව..

ot7 × girls story එකක්..

ඔයාලාත් කියවලා යාලුවෝ අතර share කරලා sup කරන්න..

vote කරන්නත් අමතක කරන්න එපා

𝙰 𝙳𝚁𝙴𝙰𝙼  𝙲𝙾𝙼𝙴 𝚃𝚁𝚄𝙴 Where stories live. Discover now