#12

201 32 4
                                    

ටිනා හන්ට ගන් එක දිග් කරද්දි පිටිපස්සෙන් ආපු උන්ඩයක් ටීනාගෙ උරහිස සිදුරු කරා...අමාරුවෙන් අත අල්ලගෙන පිටිපස්ස බලද්දි හිටියේ සුන්බින්...

Tina: සුන්බින් උබ😡

Sunbin: යාහ් යාහ් මම තමා සුන්බින්😌නෝනාට මන් කලිනුත් කිව්වානේ...එක්කො ජන්කුක් ලන්කාව එක්ක කරන මුතු ඩීල් එක මගෙ අතට එන්න ඔනේ..නැත්තන් උගෙ අනිත් එකා උබ මහ ලොකු මාෆියා queen උබේ මේ ඩීල් එක මට ඕනේ...අයි මින් මේ ඩ්‍රග්ස් තොගේ මට ඕනේ...😏 එහෙමත් නැත්තන් උබටත් පුලුවන් මෙතනම මැරෙන්න...මොකක්ද උබ තොරගන්නෙ😏

Tina: මන් තමුසෙටවත් තමුසෙගෙ ඔය සෙල්ලන් ගන් එකටවත් මරනෙටවත් බය නෑ සුන්බීන්න්!!!

(ඔතර්:ඔයාලා හිතන්නෙ සුන්බින් කියන්නෙ පට්ට නාකියෙක් කියලද😌 නැ නැ මෙයාලා සුන්බින්ට 30යි🙂)

ටීනා කෑගහගෙනම ඇවිල්ලා සුන්බින් එක්ක ෆයිට් කරන්න ගත්තා..මේ වෙලාගෙ සුන්බින්, ටියාගෙ පා පහරකින් විසික් වෙලා ගිහින් පැත්තකට වැටුනු ගන් එක අතට අරගෙන ටීනාට ශූට් කරන්න ගද්දිම වගේ..

ඩෝන්💥 ඩෝන්💥 ඩොන්💥 ඩෝන්💥

ටීනා හැම වෙලේම වගේ හදිසි අවස්තා වල තමන්ගේ බූට් සපත්තුව අස්සෙ හන්ගන් ඉන්න ගන් එක අරගෙන සුන්බින්ට වෙඩි පිට වෙඩි තියන්න ගත්තා...එත් මිනිහා තාම ජීවතුන් අතර...

Sunbin: මේක එහෙම ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ ටයිගර්🤬මන් උබෙන් පලි ගන්නවා...

වෙඩි වැදුනු තැනුත් අල්ලගෙන අමාරුවෙ දුවගෙන සුන්බින් ගබඩාවෙන් එලියට ගියා...ඔව් එයා පසුබැස්සා...

මේ අතර ටීනා හන්ටත් හන්ගෙ පිරිසටත් වෙඩි තියලා දැම්මා...

Tina: මොන්ස්ටර් ඔයා ගිහින් සොවුන්ට කියන්න ඉක්මනට කන්ටේනර් එක වරායෙන් එලියට අරන් යන්න කියලා...NIS එක මෙතනට එන්න ඉඩ තියනවා..

ටීනා අණ කරනවාත් එක්ක එ මොන්ස්ටර් දුවලා ගියේ ගාඩ්ලා වගයක් එක්ක සටන් කරන සොවුන් ලගට...

වහාම ක්‍රියාත්මක උනු සොවුන් වටෙ හිටපු ඔක්කොටම නෙලලා කන්ටේනර් එක හොරෙන් උස්සලා වරායෙන් එලියට අරන් ගියා...ටේජුන් කන්ටේනර් එක වටේට ආරශාව දුන්නා...මෙසියි ටීනායි වරායෙ ඉතුරු වෙද්දි එතනට හදිස්සියේම NIS එකෙන් කඩන් පැන්නා...

_________________
Princess DT🥀🖤

Miss U Daddy🥀🖤 (Ongoing)Where stories live. Discover now