Hi ලමායි. ඔන්න තව එකක් අරන් ආවා😁 අත පය තියන් ඉන්න බෑ මට ඒකයි ඉතිම්🙃 තුනම එක පාර රන් කරනවා. මොකද kidnapper එකනම් ඉවරයි ලගදීම. මේකේ intro එක දුන්නට දැන්ම update දෙන්නේ නෑ හොදේ. හරේ එහෙනම් අපි යමු intro එකට.
1. Bang chan
මේ සෙට් එකේ වැඩිමලා. මෙයා ලගදි බදින්න ඉන්නේ. ගස් නෙවෙයි හොදේ 😂 marry කරන්න ඉන්නේ. Uni යන කාලේ සෙට් උන කෙල්ල. හොද කොල්ලා. හිත හොදයි. මෙයාගේ ගෙදර නීති වැඩී. මොකද මෙයත් lawyer කෙනෙක්. කොච්චර වැදගත් විදියට ඉන්න හැදුවත් මල්ලිලගේ ගොන් වැඩ හින්දා එහෙම ඉන්න බැරි උන අහිංසකයෙක්🙃2. Lee know
මෙයා තමා දෙවනියට වැඩිමල්. කොල්ලා doctor කෙනෙක්. කෙල්ලෙක් නෑ. තනිකඩයි. Lady doctors ලගෙන් විතරක් නෙවෙයි patient ලගෙන් පවා proposal ආවා. කොහෙද කොල්ලා කැමති උනේ නෑ. තමන්ගේ සහෝදරයන්ට පණ ඇරලා🙃❤
3. Changbin
YOU ARE READING
Cherry Blossom🌸 🍒
Randomසහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ යාලුවෙක්🙃 මේ වගේ පිස්සො සෙට් එකක් එක්ක තමා මේ කතාව යන්නේ. වෙනස් plot එකක් කියලා හිතනවා. ලස්සන වෙයි😄 බලමුකො. ඒ වගේම මේක මගේ විතරක් plot එකක්...