මිනිස් ජීවිතය කියන්නේ හරිම සුන්දර අත්දැකීමක් .කඩාවැටීම්, හැලහැප්පීම් මැද ගෙවෙන මේ ජීවිතය සතුට සැනසීම අතින්ද පාරාදීසයක් .විටෙක දුකක් විටෙක සතුටක් මැද ගෙවුනත් අපේ ජීවිතය ඉතා දුර්ලබ දෙයක් කියලා මට කියන්න පුලුවන් .
මොකද මම හොදටම දන්නවා මිනිස් ජීවිතයක වටිනාකම .ඔයාලා හිතන්නේ මං කවුරු වෙන්නැති කියලා නේද?හ්ම්ම්.....
මම ෂියාඔී ෂාන් ,මට වයස අවුරුදු 28 යි. මම හෘද රෝග විශේෂඥ වෙෙද්යවරයෙක්👨⚕. මම දැනට අවුරුදු 4ක් තිස්සේ බේරගත්ත ජීවිත ගණන් කරගන්න මටවත් හරියට බෑ. එ්ත් බේරගත්ත එ් ජීවිත අතරින් එක ජීවිතයක් දැනටමත් මගේ ජීවිතය වෙලා ඉවරයි .තේරුම් නෑ නේද? එහෙනම් ඉතින් මං මං මගේ කතාව ඔයාලට කියන්නම්, එතකොට ඔයාලට තේරෙයි මං මොකක්ද කිව්වේ කියලා.
"ඉතින් මං දැන් ඔයාලව එක්කන් යනවා මට මගේ ජීවිතය හම්බුන තැනට, එ් කියන්නේ අවුරුදු 3ක් පස්සට, යමු නේද?
. . . . . . . . . .
YOU ARE READING
My Life👨⚕💝
Short Storyඅැත්තටම මම මේ ලියන පළවෙනි කතාව. අඩු පාඩු තියෙනවනම් කියන්න. මම එ්වා හදා ගන්නම්. 😄 මේ කතාවේ ශාන් යීබෝට වඩා අවුරුදු හයක් වැඩිමල්. යීබෝ ටිකක් හුරතල් චරිතයක්. මට මේ කතාව ලියන්න උදව් කරපු @sith06 අක්කටත් ගොඩක් ස්තුතියි. 💕