part 2

8 1 2
                                    

අවුරුදු 03 කට පෙර

       " Breaking News....  අද උදෑසන සිට තිබු අහිතකර කාළගුණික තත්ත්වය නිසා බීජිං නගරයේ මාර්ග කිහිපයකින් ම දරුණු රිය අනතුරු වාර්තා වෙමින් පවතී. දැනට ලැබී ඇති දත්ත වලට අනුව සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව‍ 06 කි. ජීවිත හානි 3 හා තුවාල ලැබූ සංඛ්‍යාව‍ 09 ක් බව වාර්තා වෙයි...........

බීජිං නගරයේ ප්‍රධාන රෝහල තුළ :-

" අනේ...  Plz... ඩොක්ටර්... මගේ දරුවව බේරල දෙන්න. "

" ටිකක් ඉවසන්  ඉන්න....... නර්ස් ඔය සේලයින් එක මෙහාට ගෙවන්න..... ඔයා අරයා ළගට යන්න....... "

" ඉක්මනට මට තව පුලුන් ඔහු.... "
"රිදෙනවා.... අනේ.. ඩොක්ටර්... "

මේ වගේ සද්ද වලින් වාට්ටුව පිරෙන්න එ්තරම් වෙලාවක් ගියේ නෑ. මම නම් පිස්සු හැදිලා වගේ හිටියේ. හැම තැනම තුවාල 🤕😢  වෙච්ච මිනිස්සු. එ්ත් මං උපරිමය කරා. " අම්මෝ අද නම් හරිම මහන්සියි.... මමා  කෙල්ල මට වතුර එකක් දෙන්න කෝ.... " එදා මං ගෙදර එනකොට හුගක් රෑ වුනා 🌃. අාපු ගමන් කරේ සාලේ සෝෆාව උඩින් වාඩිවෙලා මමාගෙන් වතුර ඉල්ලපු එක. මමාත් විනාඩියක් යන්න කලින් වතුර එකක් අරන් අාවා. මමා හරිම හොදයි. පපාත් ගොඩක් හොදයි, එ්ත් එයා මීට අවුරුදු 2 කට කලින් වෙච්ච රිය අනතුරකින් අපිට නැති වුනා.

"හැමදාම මට මෙහෙම වතුර අරන් එන්න බෑනේ...... ඉක්මනින් කෙනෙක් හොයාගන්න වෙයි. " මමා මගේ අතට වතුර එක දෙනකොට හැමදාම වගේ ඔහොම කියනවා.

"අනේ මමා.... ඔයා ඔික කවද්ද අනී නවත්තන්නේ..... " මම පොඩි බොරු තරහක් මවා ගත්තාම මමාගේ කට නිකම්ම වැහෙනවා.

"මොකද අද හුගක් පේෂන්ස්ලා හිටිය ද බලන්න. මහන්සිය ඔයාගේ මූණෙන් හොදට පෙන්වා. "

"ඔව් මමා... අද බීජිං වලම හුගක් අැක්සිඩන්ට් වෙලා තිබුනා. එ් නිසා අද Hospital 🏥 එකේ වාට්ටු සේරම වගේ පිරුණා. එ් කියන්නේ ඉතින් අපිට වැඩ වැඩියීනේ. " හා............ ම්............. මට තිබ්බ නිදිමතේ හැටියට හෝ හෝ ගාලා අෑනුම් යනවා. " මමා.. මට නිදිමතයි 😴... මං යනවා නිදියන්න.... ඔයත් කාලා නිදියන්න.. GN..... "

" GN  මගේ හා පැටියෝ.... "

" මං ඉක්මනටම වොෂ් එකක් දාගෙන සැහැල්ලු අැදුමකට බැහැලා, අැදට පැන්නා, පැන්නා විතරයි මට මතක මට නින්ද ගියා. අපරාදේ කියන්න බෑ මට පොඩි කාලේ ඉදන්ම මොනවා නැතත් වැටුනු වැටුනු තැන නින්ද නම් යනවා........

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

. . . . . . . . . . . . .

🙂කොහොමද ඉතින් කතාව
ලස්සනයි ද
☺හෙට එන්නම්

You've reached the end of published parts.

⏰ Last updated: Jul 22, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

 My Life👨‍⚕💝Where stories live. Discover now