Hate to me 🥀💔3

81 14 6
                                    

🐰එදායින් පස්සෙ මගේ හිත හොදටම බිදුනා ඩොක්ටර් .ඊට පස්සේ ටේ හැමදාම වගේ ක්ලබ් ගියා .මුලු දවසේම හිටියේ ගෑණු එක්ක එයාට ඕන උනේ ශාරීරික පහස විතරයි.එක දවසක් ටේ මාව හොයාගෙන ආවා මං එදා ජියානා එක්ක ඩින්ර් එකකට යන්න හිටියේ.ඒත් එක්කම එයාට ප්‍රපෝස් කරන්නත් . මං එදා ලෑස්ති වෙන ගමන් හිටියේ.ඩොක්ට දන්නවා නේ බීපු මිනිහෙක්ගේ තත්වේ ........

එයා කෙලින්ම ඇවිත් මාව කිස් කරන්න හැදුවා

🐰ටේ මොකද මිනිහෝ වෙලා තියෙන්නේ ඈහ්

🐯මට ඕන ඔයාව කුකී.

🐰මට පරක්කු වෙනවා .උබ අසහනෙන් දගලන්නේ මාව අතෑරපං යකෝ .

ටේ එදා යකෙක් වගේ එයා නිහඩ පුද්ගලයෙක් හැබැයි කේන්ති ගියාම එයාව කාටවත් පාලනය කරගන්න බෑ .
මං ඒක හොදට දැනගෙන හිටියා මං එයාගෙ හොඳම යාලුවා නිසා..

ඒත් මට අතපසු විමක් උනා ..ඔව් අතපසු විමක් .. මගේ ජිවිතේ විනාස කරපු විනාඩි ය .එයා කෙලින්ම ලෑස්ති වෙලා ඈවීත් තිබුණේ.මත් පෙති ......... ඒවා එයා මට පෙවවා . සමහරවිට මං ගහපු පාරවල් වලට එයාට ඇඩුනා මං දැක්කා.ඒත මගේ ප්‍රමාදයයි මේ හැමදේටම මුල ඩොක්ට.

මට මතකයි එයා මාව ඇදට තල්ලු කළා. මගෙයි ඔයාගෙයි දෙන්නගෙම ඇදුම් අයින් කලා ....

ජියානා.......ජියානාව මට මතක් උනා .....එයා මේවා දැක්කොත් ?

පහුවෙනිදා උදේම මට ඇහුරුනා මුලු ඇගම රිදෙන්න ගත්තා.උණ ගැනිලා...ඒ වෙනකොට මගේ ඇගේ එක් නූල් පොටක් තිබ්බේ නෑ ඩොක්ට .මට ඒ වෙලාවෙම ටේ ගැන වෛරයක් ඇති උනා . මං ඌට සැලකුවේ මගේ සහොදරයෙක්ට වගේ . අන්තිමේදී ඌ මාව උගේ ආශාවන් ඉශ්ඨ කරගන්න පාවිච්චි කළා .

පස්සේ මං ජියානව හම්බවෙන්න ගෙදරට ගියා .

🐰ජියානා.......ජියානා ප්ලීස් මං කියන දේ අහන්න...

💛 ජන්ග්කුක් තමුන් තව එක වචනයක් හරි කිව්වොත් මං පොලීසියට කතා කරනවා .තමුන් පිරිමියෙක් ද අනික තමුන්ට කෙල්ලෙක් ඉන්නවා නේද? නෑ හිටියා නේ ද? මං දැකලා තියනවා ගේයි , ලෙස්බියන් අය ඕන තරම්.හැබැයි ජන්ග්කුක් තමුන්ට කෙල්ලෙක් හිටියා.තමුසේ ..කිව්වා නං මට කැමති නෑ කියලා මං ඔයාගේ පස්සෙන් එන්නේ නෑ මිනිහෝ.බලපං ඊයේ උබ ඉදපු විදිහ.ළැජ්ජයි ......... මං කැමති නෑ තමුසේ වගේ මිනිහෙක් ඇයි දකින්නවත් .

🐰ජියානා.මං කියන .....

මට තවත් කියන්න උනේ නෑ.එයා මාව එළියට දාලා දොර වැහුවා .ජියානගේ වැරුද්දක් නෑ .ඒත් එක්කම වගේ මගේ ඔලුවට ආවේ ටේයුන්ව . මං කෙලින්ම උගේ ගෙදරට ගියා . ඒත් ඌ ගෙදර හිටියේ නෑ .ඊට පස්සේ මං ගියා ඌ ඉන්නවා කියපු තැනට . මං ඒක අස්සට ගියා .ඒක ගේයි විසිටින් හවුස් එකක්.මට අප්පිරිය හිතුනා.ඒත් ටේව හොයාගන්න ඕන.ඒත් දෙයක් වෙලා ඉවරයි .



















































එයා එහේ රූම් එකක් අස්සේ සුයිසයිඩ් කරගෙන.

හ්ම්...... මට එයාව දැක්කම දුක හිතුනේ නෑ.මොකද එයා මගේ ජීවිතේ විනාස කලා.හැබැයි ඩොක්ට මං මගේ ඇස් දෙකෙන් එහෙදී ගෙඩක් දේවල් දැක්කා ..

________________________________________

මං හිතුවට වඩා කතාව දික් උනා ..
කැතයි ද කතාව .
කමෙන්ට් එකක් දාන්න ඈ.
හොදයි නං වෝට් එකක් දාගෙන යන්න ඈ 😗♥️
ආදරෙයි අලේ ලා 🌝🌚

Hate to me 🥀💔(TK). [Completed]Where stories live. Discover now