Part 4

19 7 13
                                    

Emoji ටික🥲
🌼ජීනු
🌸සෙමි
🌺හනා
💙සෙනා
❤️යුන්හා
💛සේහි
🧡යුමි
🐰 බනි
🐯ටේ
🐨ජූන්
🐥ජිමි
🐼ජින්
🦄හොබි
🐱සුගා

ලෙට්ස් ගෝ කතාවට 🙂

🌸 අම්මෝ අම්මෝ ආවා යකෝ කොන්දත් රිදෙනවා වගේ බන් 🤧

🌺 ඔව් ඕයි හම්මේඑ යමන් යමන් ඇතුලට

💙 අඩෝ ලෙක්චස් පටන් ගන්න තා වෙලාව තියේ නේ මොකො කියන්නෙ යමුද බඩට මොනා හරි හලන් එන්න 😁

🌸 මල් තියා වදින්න ඕන කතාවක් කිව්වෙ උබ😌

🌼 එහෙනම් යමල්ලා කැෆටේරියා පැත්තට 😋

❤️ ඔහොම ඉදහල්ලා පෙරේත හැත්ත මාත් එනකම් 🤕

🌸 ආ වරෙන් වරෙන් මල පෙරේති🤧

At cafeteria

🧡 අන්න අතන හිස් යමල්ලා එතෙන්ට....

🌸 යමන්

🐰 එහ් ටේ අර ඉන්නෙ උදේ හම්බුන කෙල්ලො සෙට් එක නේද 🥲

🐯 අඩො ඔව් මයි එගොල්ලොත් මේ යුනි එකේද🥲

🐥 කලින් දැකලා නෑ නෙ බන් අපි

🐨 මොනාද තොපි කුටු කුටු ගාන්නේ 🥲

🐥 අම්මො හියුන් ඔහොම බය කරන්න එපා

🐨 ඈ යකෝ බය වෙන්න මම මොනාද කිව්වෙ මෙතන...😒

🦄 මොනාද උබලා අර කෙල්ලො දිහා බලන් කියෙව්වේ....

🐯 නෑ හියුන් මේකයි
බ්ලා බ්ලා බ්ලා................

- ටේ ඉතින් වැඩියෙන් කෑලිත් දාලා කිව්වා😂-

🦄 හම්මට සිරි ඒමත් එකක්ද😂

🐯 යෑස් යෑස්

🐰 අපිත් එහෙනම් ඊට එහා පැත්තේ මේසෙට යමු 🥲

🐥 හා

🐯 යකෝ මුගේ හදිස්සිය

🐥 එහෙම එකක් නැ යකෝ😒

🐱 තියෙන මේසෙකට යමල්ලා බන්

- ඔන්න සුගා ගියපු ගමන් වැටුනා නිදි-

🌺 අඩෝ බන් මේ අර බලපන්

🌼 කන්න දීපන්කො බන් මොන මගුලක්ද

🌸 කො කොහෙද බලන්න ඔන

🌺 අර එහා පැත්තෙ මේසේ🥲

🌸 හම්මට සිරි මඩ බලු කොම්ලො ටික 😂

🌼 මොන මගුලක්ද බන් එ කිව්වේ🤕

💙 අඩෝ උන් සෙට් එකත් මේ යුන් එකේමද

🧡 අපි කලින් දැකලා නැ නෙ බන්

🌸 එකනෙ බන් 🥲

🌼 කමන් නැ දැන් දැක්කා නේ

🐰 ඒ අන්න අර කෙල්ලො ටික අපි දිහා බලන් මොනාද කුටු කුටු ගානෝ🥲

🐯 කෝ කෝ බලන්න

🐥 ඇත්ත තමා මොනාද දන් නැ කුටු කුටු ගාන්නේ 🥲

🐨 එහ් ඕවා පස්සෙ බලමු යමන් ද්ඇන් ලෙක්චර්ස් වලට

🐰🐥🐯🦄 හරී.....

🌺 එහ් යමල්ලා ලෙක් දැන්

🌸 හ්ම්ම් යන්

At lecture hall....

💙 අඩෝ මාර නිදි මතයි යකුනේ....🥲

🧡 අඩෝ මේ නිකන් ඉදහන් අපිටට්‍ය් නිදි මත තමා දන්නවා නේ අර බඩ තඩියාගෙ කට 😒

🌸 අපෝ මල වසන්ගතයක් ඕයි ඔක්කා නම්🤧

🌺 බලපන් මේ ගෑනි සැපට නිදි

🌸 අඩෝ ජීනුවා නැගිටපන් බම්ලෝඕඕඔ🥲

🌼 අහ් ඔප්පාආආආආ.... අමෝ අම්මෝ කොන්ද 💔😖

🌸 හුටා වැටුනා නේජ....🥲

🌼 තො ඔක්කොම කරලා එනො මෙතන මුකුත් නොකලා වගේ කියවන්😑🤕😤

professor -: පාර්ක් සෙමී ඔයාලා ඔතන වෙනම lecture  එකක්ද and පාර්ක් ජීනු මොකද ඔයා ඔය බිම ඉදගෙන කරන්නෙ 😤

🌼 නැ සර් මේ මගේ අර්ධ චක්ක්‍රාකාර නාල වල පොඩ්ඩක්  බැලන්ස් එක ලෙප්ට් උනා හී🥲

professor - shut up jinu and sit down

🌼 යකෝ මේ තට්ටයාගෙ කට බලපන්කො😒

🌸 එකනෙ  බන් 😒

🌺 දෙන්න හිතේ හොම්බ සමතලා වෙන්න 😑

💙 අම්මපා බන් 🤕

🐯අම්මො ඉවරයි මේ මගුල

🐥 හුහ් ලොකු දෙයක්...

🐨 අද පාඩම හොදට ඔලුවට ගියා

🦄 ඔහේට ගියා නම් ඒ ඇති🤕

🐯🐥🦄🐰🐱 🤣🤣🤣

After lecture .....


අද සෑට දෙන්නම් ඒක 🥲
හේ කොටයි තමා චැපිය ඒම කියලා මම මුනා කරන්නද අෆ්ෆා 🙃🥲

බායිම්
මම,
අහින්සක මලක් වැනි සෙමී 😌💗

Eternal Love Where stories live. Discover now