"බෑ බෑ.. මට යන්න දෙන්න.. මට වොශ් දාන්න ඕනේ.. ප්ලීස්.."තමන්ගේ ඉණ වටේ එතිලා තියෙන ජන්ග්කුක්ගේ අත් දෙක අයින් කරලා එහාට වෙන්න ට්‍රයි කරන ගමන් ජිමින් කීවත්, ජන්ග්කුක් ජිමින් කියන දේ ඇහුන් නෑ වගේ ජිමින්ගේ බෙල්ලේ ඉදන් කන ලගට එනකම් කිස් කරගෙන ආවා..
" පස්සේ වොශ් කරමු.. දැන් නම් මට ඔයාව ඕනමයි "
ජන්ග්කුක් එයාගේ දකුණු අත ජිමින්ගේ ශර්ට් එක යටින් යවන ගමන් එයාගේ ගැඹුරු ,රළු කටහඬින් ජිමින්ගේ කන් පෙත්තකට මිමිණුවා.. සාමාන්‍යයෙන් නම් ජිමින් මේ වගේ දේකට ඇග්රි වෙන්න යන්නේ තත්පර ගානයි .. ඒ උනාට දැන් ජිමින්ට ඕන වොශ් දාගන්න.. මොකද එයා ගොඩක් sweaty වෙලා ඉන්නේ.
අද දවසම දෙන්නා ආකේඩ් එකේ පිස්සු නට නට ඉදලා ආවේ.. ඒ මදිවට ජිමින්ට චුට්ටක් කේන්ති ගිහිල්ලත් හිටියේ පැය දෙකක් තිස්සෙම ගේම්ස් ප්ලේ කරලත් එකක්වත් දිනන්න ලැබුන් නැති නිසා .. ජිමින්ගේ මූඩ් ෆික්ස් කරන්න අයිස් ක්‍රීමුත් අරන් දෙන්නම ගෙදර ආවේ දැන් ටිකකට කලින්.. ආපු ගමන් ජිමින් අයිස් ක්‍රීම් එක බදාගත්ත අතරේ ජන්ග්කුක් ගිහින් වොශ් අප් උනා.. ඉතින් ඔන්න ඕකටත් ජිමින් ලාවට විතර අවුලෙන් හිටියේ කුකී තනියම ගිහින් වොශ් අප් උන නිසා..
" නෝ නෝ.. මන් කීවනේ.. මට දැන්මම වොශ් දාන්න ඕනේ.. කෝ අතාරින්න මාව"
ජිමින් කොහොම හරි ජන්ග්කුක්ගේ අත් වලින් ගැලවිලා බෙඩ් රූම් එක පැත්තට ගියේ ශර්ට් එකත් අන්බට්න් කරන ගමන්.. ශර්ට් එක ගලවලා බාස්කට් එකට දාලා ටවල් එකත් අරන් ජිමින් බාතෲම් එකට ගියා.. ඇතුලට ගිහින් දොර වැහුවත් ජිමින් දොර ලොක් කරේ නම් නෑ.. එයා ඒකට කවදාවත් කරදර උනෙත් නෑ.. මොකද ඉතින් එයයි කුකීයි විතරනේ මේ අපාර්ට්මන්ට් එකේ ඉන්නේ..
ජිමින් වොශ් කරන ගමන් අහන්න සිංදුවක් දාන්නත් හදලා ආයේ නිකන් හිටියේ සිංදු අහන ගමන් නාන්න ගියොත් තව පැයක් වත් යන හින්දා .. දැනටමත් රෑ අටයි .. එයාට ඕනේ ඉක්මනට නාලා, කෑම කාලා කලින් නිදාගන්න..
ජිමින් සීතල වතුරෙන්ම නාන්න හිතුවේ අද දවස ගොඩක් මහන්සි දවසක් හින්දා .. ජන්ග්කුක් නම් හැම වෙලේම වගේ හොට් වෝටර් ශවර් එක.. ඒ උනාට ජිමින් නම් ගොඩක්ම ආස උනේ ෆ්‍රීස් වෙන්න ඔන්න මෙන්න තරම් සීතල වතුරෙන් වොශ් අප් වෙන්න. ඔන්න ඔය හේතුව හින්දා මේ කපල් එක එකට නාන අවස්ථා නම් ගොඩාක් අඩුයි . සීතල වතුර ඇඟේ දිගේ ගලාගෙන යනකොට ජිමින්ට හිතුනේ ජන්ග්කුක් එක්ක තිබ්බ තරහත් නිකන්ම හේදිලා යනවා වගේ..
YOU ARE READING
Jikook Smuts
FanfictionAll are translations . Credits go to the rightful authors. Jikook ♥️ ⚠️️ Mature content ⚠️️ Read at your own risk. ⚠️️ Sinhala