මෙම වසරේත් නොකඩවාම පස් වෙනි වරටත් කොරියාවේ දක්ෂතම,හොදම නර්තන ඇකඩමියට සහ නර්තන ශිල්පියා ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නේ....ජන්ග් හොසෝක්....
විශාල හෝල් එකක්...ලොකු සෙනඟකගේ අත්පොලසන් නාදය මැද නිල්පාට ෆුල් සූට් ඇදලා කඩවසම් කොල්ලෙක් හෙන ගැම්මෙන් නැගිටලා ගියේ ස්ටේජ් එක උඩට
අවුරුදු 27 වයසැති ජන්ග් හොසෝක් හැම වසරකම වගේ මේ වසරේත් තමන්ගේ ඇකඩමිය කොරියාවේ නම්බර් වන් කරා
"මට අපේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි හනී එයා ගොඩක් දක්ෂයි"
වයස අවුරුදු 47ක් වූ හොබීගේ මව තම ස්වාමිපූරුෂයාගේ ඇතෙහි තම අත රදවා එසේ කීවේ තමන්ගේ එකම පුතා වුන හොබි ගැන ලොකු ආඩම්බරයක් හා සතුටක් හිතේ පුරවාගෙනය
"මටත් එහෙමයි හනී අපේ පුතාගේ කැප වීම නිසා තමයි මේ ප්‍රතිපල"
තම බිරිඳගේ අත සියුම්ව පිරිමදිමින් හොබීගේ පියා එසේ කීවේ තමන්ගේ පුතාගේ උත්සාහය කැපවීම නිසා ලැබුණු මේ තැන ගැන ලොකූ සතුටකින්
පුංචියට කතාවක් කරලා තමන්ගේ සම්මානය අරගෙන සුහද සිනහවකින් සැමෝමට සංග්‍රහ කර ස්ටේජ් එකෙන් හොබී කෙලින්ම බැහැලා ආවේ තමන්ගේ දෙමවුපියන් ළඟටය
"එහෙනම් පුතා ඔන්න ඔයාගේ මේ පාර ටාගට් එකත් හරිනේ දැන් ඉතින් පිළිවෙලක් උනොත් හොදයි"
හොබීත් සමගින් හෝල් එකෙන් එලියට බැහැලා කාර් එකට නගිනවිට හොබීගේ පියා එසේ කීවේ හොබිට ගෑණු ළමයෙක් බලන්න මීට කලින්ම හිටියත් මේ පාරත් අවොඩ් එක ගන්න ටගට් කරන් ඉන්න තම පුතාගේ ටගට් එක වරදී කියන බය නිසා දැන් අවෝඩ් සෙරමනි එක ඉවර උන නිසා ගෑණු ළමයෙක් ගැන හිතන්න කියන්නයි
"හරි අප්පා අප්පාම ගර්ල් කෙනෙක්ව හොයලා කියන්නකෝ ඉක්මන් වුණොත් හොඳයි අප්පා මොකද මට ඊළග අවොඩ් එකටත් ඇකඩමි එකත් එක්ක වැඩ කරලා රෙඩි වෙන්න තියෙනවා"
හොබී එසේ කීවේ තම පියාගේ ආශාව ඉෂ්ඨකිරීමට හා තමන්ට ද මේ අවස්ථාවේ තමන්ගේ වැඩ වලට උදව් කිරීමට හා හයියක් වෙලා ආදරෙන් ළගින් හිදීමට බිරිඳක් අවශ්‍ය බව සිතුණු නිසාය
YOU ARE READING
🌟🌾Mine Sunshine 🌾🌟🌻JH🌻 (Slow update)
Fanfiction🌟 සුපිරියට ඉගෙනගත්ත උපාධි ඩීග්‍රී ගහලා ඉන්න මොළ ගෙනාපු නැවක් වගේ කොයි වෙලෙත් පොත් අස්සෙම රින්ගන් ඉන්න පොත් ගුල්ලියක් වගේ ඉන්න ටිකක් කටකාර දඩබ්බර නමුත් Seoul National University එකේ ප්‍රසිද්දම Lecture කෙල්ලෙයි Korean Best Dance Acadamy එකේ අයිතිකරය...