හැදින්වීමක්
Dia
දියා කියන්නෙ තනියෙන් ඉන්න චරිතයක් .එයාට හොදම යාලුවෙක් වත් නැ . හැබැයි හරිම කම්මැලි චරිතයක් .දෙමාපියන් නැතුව තනියෙන් හැදිච්ච ඇය,නර්තනයට බෙහෙවින් ආස කෙනෙක්. ඒත් එයාට තාම හරියට නටන්න බැහැ.එයා ගොඩක් ආස වෙලා හිටපු නර්තන ශිල්පියෙක් හිටියා.ඒ තමයි ජිමින්..
Jimin
ජිමින් ගැන මන් අමුතුවෙන් කියන්න ඕනි නැ නෙ නේද ??.එයා ගොඩක් ජනප්රිය පුද්ගලයෙක්..ඒත් එයාට පොඩි කරදරයක් උනා.ඒක නිසා එයාගෙ ලොකුම හීනෙත් නැතිවෙලා ගියා.
Rose
රෝස් ද ..අම්මො මහ නපුරු දුශ්ට මල ඉලව්වක්.තමන්ගෙ දේ කරගන්න ඕනිම දෙයක් කරනවා.රෝස් ට ගොඩක් සල්ලි තියෙනව.දියා එක්ක නම් පුදුම තරහකින් ඉන්නෙ.හරියට එයා වෙනස් කම් කරනවා.හැබැයි රෝස් දියා වගෙ ජිමින් ට ගොඩක් ආසයි.
Auntie ashley
මේ ඉන්නෙ දියාගෙ ආන්ටි.(ආන්ටි කිවේ එයාගෙ කසින් කෙනෙක් නෙවෙයි .එහාගෙදර ආන්ටි) දියා ආදරේට කියන්නෙ අයිශ් කියලා. අයිශ් කියන්නෙ ගොඩක් කරුනාවන්ත කෙනෙක් .දියාට ගොඩක් ආදරෙයි.ඒවගේම දියාට ගොඩක් උදව් කරනවා.විශේෂයෙන් නැටුම් වලට. හැබැයි එයා ජිමින් ට ආස නැ .
Miss Jennieමෙයා තමයි දියාගෙ dance teacher.මෙයත් දියාට නටන්න බැහැ කියලා හරියට එයාව කොන් කරනවා.එත් ගොඩක් නපුරුයි.හැබැයි රෝස් ට ආදරෙයි.මොකද එයාට සල්ලි තියෙනව නෙ.
Tae
මේ ඉන්නෙ ජිමින් ගෙ හොදම යාලුව .අවංක කොල්ලෙක් ...
____________________________________________
ප්රධාන අය මෙච්චරයි.තව චරිතය හම්බවෙයි.ඉස්සරහට.මන් මේක චැප් 6කින් විතර ඉවර කරන්නම් හැබැයි කියන්න බැහැ හොදෙ.ගොඩක් වෙන්නත් පුළුවන්.with a ghost කිව්වට බය හිතන්නේ නැ.ඉස්සරහට කියවලම බලන්න කො.....
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මන් උවනි ඉනෙත්මා 💜️
YOU ARE READING
WITH A GHOST 👻💙
Fantasy'එයා හොල්මනක් උනේ ඇයි කියලා මට හිතෙනවා.🥲එයා ඇත්තටම ජීවත් උනා නම්.ඒ උනාට එයා දැන් මන් ගාවනෙ අව්ලක් නැ.💜️.' ඒකත් එක කතාවක් ..🙂💜️