ඇ....................................................................................................................................................(You = දැන් එයා කෑගැහුවෙ ඇයි.)
(A/n = පල්ලෙහට ගිහින් බලපන් හිතන්නේ නැතුව .)
දියා දැක්කෙ........
ජිමින් ව............................
(You = ඒ කොහොමද )
මතකද ඔයාලා ට දියා කලින් දවසෙ පාක් එකෙ ඉද්දි වෙච්චි දේ.
Flashback
Jimin pov..
ජිමින් කලින් දවසෙ රෑ හීනයක් දැක්කා.
එ......
එයාට එයාගෙ බලාපොරොත්තු නැති වෙලා යනව.ඒකියන්නෙ ජිමින් ට මැරෙන්න වෙනවා.
ඒ යාට පෙවුනා එයා ගාව ඉන්නෙ එක කෙල්ලෙක් විතරයි කියලා.එ වෙන කව්රුත් නෙවෙයි
එ දියා...........ජිමින් ට මැරෙන විදිය පවා හීනෙන් පෙනුනා.
බය වෙච්චි පාර එයා නැගිට්ටා.
හොදටම දවල් වෙලා ..
ජිමින් ටිකක් වෙලා කල්පනා කරලා
ඊට පස්සෙ එයා ගියා ටේ ව හම්බ වෙන්න .
ටේ ට ඔක්කොම විස්තර එයා කිව්වා.
'අඩො බන් එහෙම ද? බයවෙන්න එපා උබ මැරෙන්නෙ නැ.උබ මැරුනොත් කෙල්ලො ටික දිවිනහ ගනියි' ටේ එහෙම කියද්දි ජිමින් හිනා උනා.
අම්මො ඒක ඇත්ත .ඒත් බ්න් ඒ කෙල්ල කවුද ? මන් එයාව දැකල නැනෙ.
හරි හරි බන් මන් යනවා වැඩ වගයක් තියෙනව
හරි එහෙම මාත් යනවා ඩාන්සින් ප්‍රැක්ටිස් තියෙනව නේ.
ඔවුන් දෙදෙනා සමු ගත්තා..........
YOU ARE READING
WITH A GHOST 👻💙
Fantasia'එයා හොල්මනක් උනේ ඇයි කියලා මට හිතෙනවා.🥲එයා ඇත්තටම ජීවත් උනා නම්.ඒ උනාට එයා දැන් මන් ගාවනෙ අව්ලක් නැ.💜️.' ඒකත් එක කතාවක් ..🙂💜️