"බොස් බොස් අපි කෙල්ලගේ photo එකක් හොයාගත්තා"
"කෝ පෙන්නපන් ඉක්මනට"
මාරයා ආවේස වෙලා වගේ හිටපු මනුස්සයා කෙලින්ම එයාගේ ඇස් ගෙනිච්චේ තමන්ගේ සහයකයා පෙන්නපු photo එකට."oho baby girl ඔයා හරි ලස්සනයිනේ😏"
ඒ මනුස්සයා තොල කට ලෙවකන ගමන් වියරුවෙන් මගේ පින්තූරය දිහා බලන් හිටියා.
"තෝ බැල්ලි ලෑස්තියෙන් මගේ සතුට නැති කලාට දුක් විදින්න.බැල්ලි"
තමන්ගේ boss ගේ මුහුනේ තිබුන වියරු බව දැක්ක සහයකයා පවා වෙවුලුවා.
⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶
curious එක ultra pro max දෙන්න යන්නේ ලමයි හී😁මන් යනෝ ඉක්කමට updates දෙන්නම්කෝ හොදේ
අනේ සත්තලනේ comment vote කොරලා sup එකක් දෙන්න 😊♥
YOU ARE READING
𝖇𝖆𝖇𝖞 𝖘𝖔𝖑𝖆♥
Teen Fiction"හැමදේටම පලි තමුසෙගේ තාත්තා ගෑනියේ" "නෑ ඒම වෙන්නේ කෝමද මගේ තාත්තා ඒම කෙනෙක් නෙමෙයි එයා අහින්සකයි" "ඉදපන් මන් උබට අවින්සක කම පෙන්නන්න"