Chapter 01 💫💜️

41 8 10
                                    

" යාආආඅ ටේසා බලාගෙන පාර පැනපන් යකො උබට මොනවා හරි උනොත් ඒම සුදු ඔම්මාගේන් මැරුන් කන්න තමා වෙන්න අපි දෙන්නට 😑😤...... ඒ විතරක්ද තොට මොනවා හරි උනාට පස්සෙ ඇමරිකා යනවා වෙනුවට තෝව හොස්පිට්ල් එකෙ තියාගෙන මටයි දියාටයි උබ ලගට වෙලා නිදිමරන්න තමා වෙන්නෙ 😑😬"......

යූහි පාර පිස්සු නටන ටේසාට දෙහි කඔඅන ගමන් මෙච්චර වෙලා මේවා දිහා ඇයි මන් මේ වගෙ පිස්සියෙක් එක්ක ඉන්නෙ කියන හැගිමකින් ටේසා දිහා බලන් ඉන්න දියා ලගට ටේසාවත් ඇදගෙන ගියා 😂🤦......

" තෝ හින්දා ලගදිම මට ගෙදරින් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ වැදිරියෙ 😑.... පොඩ්ඩක් පාරෙදිවත් පිස්සු කෙලින්නෙ නැතුව ඉදාම් දන්නවනෙ උබෙ සුදු ඔම්මට උබලා ආවම මට කුඩම්මගෙ සැලකිලි කියන්න 🤧💔.... අම්මා නිකන් උබලට මොනවා හරි උනාම මාව කන්න හදන්නෙ මන් නිකන් විහින් උබලට මොනවා හරි කරා වගෙනෙ 🤦😫.... ඒ නිසා තෝ මුකුත් කර ගන්නෙ නැතුව හිටාන් දැනවත් "....

දියා ටේසාගෙ ඔලුවට එකක් ගහන ගමන් තමන්ගෙ අම්මගෙ බැනුම් ටික මතක් කරා....

" ආව් ඒක රිදුනා 😩 හරි ඉතින් ඔච්චර කියනව නම් පාඩුවේ ඉන්නම් හැබැයි මට දැන් කන්න මොනවා හරි අරන් ඔන 😌😁 ".......

ටේසා තමන්ගෙ ඔලුව පිටුපස අතගාන ගමන් ගොං හිනාවකින් දියා සහ යූහි දිහා බැලුවා....

" හරි හරි අරන් දෙන්නම්  ඔය හිනාව නවත්ත ගනිම් දැක්කම බය හිතෙනවා 😂😆 " යුහි දිය සමග හිනා වෙන ගමන් ටේසාව නෝන්ඩි කරන්න ගත්තා ....

" පල යන්න තොපිලට මගෙ හිනාව එක්ක ඊරිසියාවක් තියෙන්නෙ බේස පැට්ව් දෙන්නා හ්ම් 😒😌" ටේසා දියාටයි යුහිටයි ගස්සගෙන යන්න ගියෙ දියාවයි යුහිවයි හිනා ගස්සමින්......

කොහොමින් කොහොම හරි උදේ 9.00 ට ගෙදරින් පිටත් උන මේ පිස්සියෝ තුන්දෙනා ආපහු ගෙදර එනකොට 3.00ත් පහුවෙලා....

දියා:- අම්මා ඔයාගෙ කෙල්ලො තුන්දෙනා ගෙදර ආවෝ 🗣️

ටේසා :- අම්මො හරිම මහන්සි හහ්හාආ 🥱

යූහි:- ආපො බං මටත් නිදි මතක් ආවා උබෙ ඒ පත ඇනුමට 😂 සුදු ඔම්මා බඩගිනි අයියො කෝ ඔයා 👀

"මොකද ලමයිනෙ මෙ බෙරිහන් දෙන්නෙ මගෙ තාම කන් ඇහෙනවා  ඉතින් ඔයාලා වැඩෙ කර ගත්තද 😃"..... ලොකු හිනාවක් සමග සාලෙට ආපු දියාගෙ අම්මා තුන්කට්ටුව ලගින් වාඩි උනා.....

යූහි :- ඔව් ඔම්මා වැඩෙ නම් හරි දැන් ඉතින් තියෙන්නෙ තව සතියකින් ගුවන්ගත වෙන්න තමා 😌😁

"ඇති යන්තන් ඒ වැඩෙත් හරි අයිගූ මගෙ පැටව් තුනට බඩගිනිත් ඇති ගිහින් වොෂ් එකක් දාගෙන එන්න මන් රස රයිස් එකක් හැදුවා 😌😙".....

ටේසා :- වාහ් මරුනෙ සුදු ඔම්මා ඔයා තමයි බෙස්ට්ම උම්ම්ම්මහ් 😚

ටේසා දියාගෙ අම්මගෙ කම්මුලට කිස් එකක් දෙන ගමන් පඩිපෙළ දිගෙ දුවගෙන තමන්ගෙ කාමරෙට රින්ග ගත්තා.....

                                                                              
                                                                              

මේක මගෙ පලවෙනි ස්ටොරි එක ලමයිනෙ ඉතින් වැරදි අඩු පාඩු නම් ඇති එම තියෙනවා නම් කියන්න එ වගේම ඔයාලගෙ අදහස් comment කරන් යන්න එතකොට මටත් ලේසි ඔයාල මේකට කැමති ද නැත්ද කියලා දැන ගන්නත් 😇❤️

ඒ වගේම මන් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා තව ලස්සන ස්ටොරි ටිකක් ලියන්න කැමති මොනවා හරි තියෙනවා නම් කියම්න ජිමින්ගෙ එකක්ද ඕන නැත්තම් ශිප් ස්ටොරි එකක් ද වගෙ ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් කියන්න 😙☺️

එතකොට මන් මේ ස්ටොරි එකට ඉන්ට්‍රො එකක් දුන්නෙ නැ මන් කතාව යන විදිහට ඒ තැන් වල ඉන්න අයට ඉන්ට්‍රො දෙනවා 😁 කමක් නැනෙ නේ 🤗.මන් මේ ස්ටොරි එක දවස ගානෙ දෙනවා හැබැයි වෙලාවක් නම් කියම්න බැ පැටව්නෙ 😪...

මන් මගෙ රීඩස්ලට මොකක්ද කියන නම ම්ම්ම්ම් 😪🙄 ( චුයින්ගම් කියන්නද 🙄) කැමති ද 🌝...

මම ඔයාලගේ ඕතර්

                        මිනි 💜️💅😈                          

Like A Dream ✨🤍Where stories live. Discover now