Jusa ට මහා මූසල පාළුවක් දැනුන. එයා jm ගෙ නලලට පුංචි හාදුවක් තියන්න මූණට එබෙනකොට ඒ කදුළු jm ගෙ තොල් වැටිල එයාට සිහිය ආවා.
Jm හොදටම බය වුනා jusa කවදාවත් නැති අමුතු විදියට හැසිරෙද්දි. Jm නැගිට්ට ගමන් ඇහුවෙ මොකද මේ කියල.
Jm මේ කිසි දෙයක් දන්නෑ එයා හිතන් ඉන්නෙ එයාට හොදවෙනකන් jusa එයාව බලාගන්නවා කියළ.Jusa ට මේ කිසි දෙයක්jm ට කියන්න බෑ එයා කලබල වෙයි කියල බයයි.
"Jm මම ඔයාට ගොඩක් ආදරෙයි. PLZZZZZZ මාව දාල යන්න එපා"
Jusa අඬ අඬා jm ගෙ පපුවට තුරුළු වුනා.
"මම කවදාවත් ඔයාව දාල යන්නෑ. පරක්කු වෙලා හරි මට හම්බවුන මට ආදරේ කරන කෙනා ඔයා මම ඔයාව කවදාවත් දාල යන්නෑ."
💔
Jm මේ කිසි දෙයක් නොදැන එහෙම කීවෙ .මේ දේවල් එයා දන්නවා නන් එයා කොච්චර අඬයිද. Jusa මේ කිසි දෙයක් එයාට ඇගෙවුවෙ නෑ මොකද එයා කැමති නෑ එයා දුක් වෙනවට.
දෙන්නම ටිකක් වෙලා ඒ උණුහුමේ ගුලි වෙලා හිටිය. එයත් නොදැනම jm ට නින්ද ගිහින්. Jusa එයාට රෙද්දකුත් පොරවල එහෙම්ම ඉන්න ඇරල කාබරේට ගියා.🔷🔷🔷🔷🔷🔷🔷🔷
_________________________
Jusa වොෂ් රෑම් එකට ගිහින් ෂවර් එකත් ඇරල ගොඩක් හයියෙන් ඇඬව. එයාගෙ ඉනේ තිබ්බ පුංචි තියුණු උල් පිහිය ශනිකව ඇදල ගන්නවාත් එක්කම එයාගෙ අත හරහා ගියෙ ලේ වැක් කෙරෙමින්....
💥💥💥💥💥💥💥💥💥💥💥
Next day
Jusa jm ගාවට ගිහින් ඒ සිනිදු අතක් අල්ල ගත්ත .
"අනේ මැණික මාව දාල යන්න එපා"
Jusa වත් දන්නෑ ඇයි එහෙම කීවෙ කියල. එයාට ගොඩාක් ලොකු වේදනාවක් දැනුන. පපුවට ආයුධේකින් අනිනවා වගේ.Jusa ගෙ ඇස්වලින් කවදාවත් නැති තරම් වේගෙන් කදුළු කැට ගලාගෙන එනවා.
Jusa jm ගෙ චූටි අත පිරිමදින ගමන් නලලට පුංචි හාදුවක් තියන්න හිතුන. ඒ මේ ආදරේ අය කවමදාවත් විදින්න බැරිවෙයි කියන බයෙන්. Jusa අද තමයි දැන ගත්තෙ මෙච්චර කල් එයත් නොදැනීම එයා jm ට ආදරේ කරල කියල. ඒ උණුහුම අතාරින්න පුදුම විදියට ලෝබ හිතුනා.
🔷🔷🔷🔷🔷🔷🔷🔷
_________________________
පෙර
: මේ ෆේෂන්ගෙ පරණ රිපෝට් වගයක් ආව. හරියටම තව දවස් 3 යි තියෙන්නේ. ඒ කාලය ඇතුලත හොයා ගන්න බැරි වුනොත් sorry අපට කරන්න දෙයක් නෑ.එයාට දැං ගොඩක් නිදා ගන්නවා නේද .ඒ නිදා ගන්නවා නෙවෙයි. එයාට සිහිය නැතිවෙනවා. තවත් පරක්කු වුනොත් එයා නින්දෙදිම යන්න යාවි😔.
📞.........
Jusa:අතින් පෝන් එක බිම වැටුන.
🔷🔷🔷🔷🔷🔷🔷🔷
_________________________
Jusa විනාඩි 30 ක් විතර jm ගෙ අතත් අල්ලගෙන ඇඩුවා.ඒත් ඒ වේදනාව පාළුව තනිකම චුට්ටක්වත් අඩුවුන්නෑ....
😥
මේ ජීවිතේ ම ශෝකෙ...
මේ ජීවිතේ ම ශෝකෙ...
හැමදාම උරුම වෙන්නෙ..
ආශාව හද දවන්නෙ...
🔥🔥🔥
YOU ARE READING
Mafia Love 💔💌 ((PJM)) 👉Sad Love Story 👈 [COMPLETED]
RandomSad Love Story with vindya c Heart touching story.... 💔💔💔 Eya ගෙ බොරු රඟපෑම් වලට අහුවුණු අහිංසක හිතක්...Jimin Jusa ගෙ පණට නොදෙවෙනි ආදරයෙ හිමිකාරයා...Jimin ප්‍රේමයෙ නාමයෙන් පණ පිදූවෙකුගෙ වියෝව දරාගෙන සදා හදවතින් විඳවන අහිංසකයා...Jimin Let's go a...