~Next day
Minsu pov :
අනෙ මිනිත්තුවක්වත් එක තැන ඉන්න බැරි මන් කොහොමද සතියක් ඇදෙ ඉන්නෙ..
අහ් පත්තු උනා💡
අනෙ මෙ ඉන්නෙ මගෙ දයාබර මිත්‍ර මගෙ mr phone එක.
(Phone eka : අයියො මෙ ගැනි ආයිමත් මාව ඔබන්න හදන්නෙ ඕතරයො බේරගනිව්😐)පෝන් එක අපි යමු පොඩ්ඩක් ලයින් එක පැත්තෙ ..
සෑ වාව් මෙසෙජ් තොගයයි😁බලමු බලමු..
Jungkook pov :
අනෙ මට යූන්ගිට මෙසෙජ් එකක් දාන්නත් බැරි උනා මගෙ අතින් නම්බරෙ ඩිලිට් උනානෙ අනෙ😐search එකෙ හෙව්වොත් හම්බෙයි ..බලමු min.. වාව් කවුද මෙ කෙල්ල .minsu ...
ම්ම් ඒ කෙල්ල මාර ලස්සනයි නෙහ්..ඔන්ලයිනුත් එක්ක ..මෙසෙජ් එකක් දාලා බලමුද
නැ නැ එක්කො ඔනි නැ මට ප්‍රශ්නයක් උනොත් එහෙම..ම්ම් ඒත් මාව කාටවත් හොයා ගන්න බැරි නිසා අවුලක් වෙන්නෙ නැති වෙයි චැට් කරලම බලමු..
To be continued...
මට කම්මැලී..😐🔥
YOU ARE READING
💛Maybe One Day💛 || Jjk || love Story || Jeon Sehi
Romancemaybe one day you are finding your crush. if you know ? your crush is finding you... 💛 My first love story ❤️ Please help me and vote ,comment,and follow❤️ Love you cherrys❤️