සතුටින් විසිර යමූ

16 6 0
                                    

Jk:අපෙ ජිමිනිගෙ ගර්ල් මනුස්පයෙක්නේ අන්කල්

Mr.prak:ඇත්තද පුතා මේ.

Jm:හී හී ඔව් අප්පා.එයා මං ගැන දන්නවා.එයා ඩොක්ටර් කෙනෙක්.මේ බූරුව එදා මාව හොස්පිට්ල් ගෙනියලනෙ උන කියල.එදා එයාට සැක හිතිලා.ඉතින් අපි යාලු උනාට පස්සෙ මම ඔක්කොම කියල දැම්මා.

Jn:එන්න එපා මට බූරුව කියාගෙන ඇයි අනේ.මම නිසානෙ සෙට් උනේ.රෙද්ද.🥴

Jm:අපෝ හරි හරි ජිනො

Jn:🤧හියුන් කියල කියවෙන්නෙ නැද්ද.

Mr.park:තකොට මගේ චූටි කෙල්ලට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද තාම.ම්ම්

Yug:මේහ් අන්කල්.😁මම එයාට කැමතී.😬

Mr.park:මරු මරු 🤣🤣🤣🤣🤣

ඔක්කොම කපල්ස් ගැන විස්තරයක් අපේ පාර්ක් අන්කල්ට යුමී සනා ටේ ජේකේ හෝබි ගානෙ හම්බුනා.

කට්ටියම කෑම්ප් එක ඉවර වෙලා ආයෙත් සුපුරුදු වුදිහටම පිස්සු නට නට කාලෙ ගෙව්වා.

එයාලට හුගක් ඇටෑක් ආවා.ඔක්කොම එකතුවෙලා ඒවට මුහුන දුන්නා.

Rq එකයි Bk එකයි තනි පැක් එකක් උනේ යුමීගෙයි යුන්ගිගෙයි වෙඩින් එකෙන් පස්සෙ.අන්තිමටම තමයි ඒ දෙන්නගෙ වෙසින් එක ගත්තෙ.ඒ වෙනකොට අනික් අයට බැදල ලමයිනුත් ඉන්නව වගේම සනා ප්‍රෙග්නට්🥴

එතනින් පස්සෙ rq &bk තනි පැක් එකක් උනා.ඒත් ටීම් දෙකක.පාලනය යුන්ගිට බාර දුන්නා.පැක් එකේ ඇල්ෆා යුන්ගි වෙද්දි ලූනා යුමී උනා වගේම අනාගත අයිති කාරයො ගොඩක් හිටියා.සබාටයි සියෝටයිත් ටීම් දෙක ගානෙ පාලනය කරන්න දුන්නෙ එයාලත් මේකට පුරුදු වෙන්න ඕනි නිසා.

____________________________________

ඔන්න කතාව නම් ඉවරාඅයි 😮‍💨😮‍💨😵‍💫🤧🥴 දැං කියවන්න තමා තීන්නෙ.වැරදි අඩුපාඩු ඇති සමාවෙන්න.ඒනම් ආයෙ හම්බෙමූ.😘ඊලගට BTS is not music band story එක කම්ප්ලීට් කරන්න කියල බැලුවේ.😁පටන් අරන් හුගක් කල්.අප්ඩේට් කරන්න බැරු උනානෙ ඒත්.ඒකෙ සෑඩ් එන්ඩින්ග් දෙන්නම් හොදේ.😘ටටා.බායි.සයොනාරා さよなあらあ👋 😘

wolf gang [COMPLETE ]Where stories live. Discover now