part 2 ( Call 🤙😌)

49 8 15
                                    

" හ්ම්ම්ම්....පට්ට කම්මැලී...... ඒ උන්නී...අනේ මගේ හෝම්වර්ක් ටික කරල දෙම්නකෝ "

" මට බෑ .ගේම් ගගහා හිටිය නන් කරගන්නව තනියම "

"ඔච්චර නපුරු වෙන්නෙපා අනේ..😫 කමක් නැ .මන් අප්පට කියල කර ගන්නන්කො😒"

" හරි හරි.කොහෙද පොත් ටික 😒"

"   ආන්න..ඒම එන්න 🌝 බෑග් ඒකේ ...මේ මේ....අපි අද පාර්ක් එකට යන්ද 🌝"

" ඒ ගමන පාර්ක් ලු....ඇත්තටම චූටි තමුසෙට නන් . එක විදියකට ඉන්නම බෑනේ "

" අනේ අරුන් ටිකටත් එන්න කියල යන්කො 😫😒"

" හ්ම්.යන්කො එහෙනන් 😒"

...............................

At park.....

" ඒ මට අයිස් ක්‍රීම් ඕනේ......."

"මටත් ඕනේ...චොකලට්

"මට ස්ට්‍රෝබෙරි

"වැනිලාආ.

" මින්ට් චොකලට්

" චොකලට් කෝන් එකක්

"මටත් ඒකක්

" හරි අපි අරන් එන්නන් "

එහෙම කියලා බෙකී අයිස්ක්‍රීම් අරන් එන්න ගියා හියුන්සේ එක්ක....

කෙල්ලො ටිකත් බෙන්ච් එකකින් ඉදගත්තා...

" මේ මේ අර ...අර ඉන්නෙ ස්කූල් එකේදි අපිට සද්දෙ දැම්ම කොල්ලො ටික නේ සෝයු "

ජියා එහෙම කියද්දි කෙල්ල ඒ පැත්ත බැලුවා....

" ආහ්හ්...ඔව්මයි.....කෙල්ලො නැ කිව්වට පාර්ක් ගානෙ එන්නෙ ...ඕකුන් ඔහොම්මමයි..ඩබල් ගේම් කාරයො 😏"

" කොල්ලොනෙ "

"මොකක්ද ඒ කතාව ජියා..🤨"

"ආ..නෑ බන්..මේ....උබ කුකියව හොයන්න ගිය වෙලේ කොල්ලො ටිකක් ආව...උන් අලුතෙන් ඇවිල්ල තියෙන්නෙ."

"මන් උන් ගැන ටිකක් හෙව්වා.....ඔය සෝයු ගහපු එකා තමා ලොක්කා  උගෙ නම මින්.....ආආආආව්ව්ව්ව්😣...මොකද බන් "

ලියා එහෙම කියන ගමන් රැව්වේ සෝයුට

" ඇයි බන් උබ නගර පිටින්ම කන්නෙ 😒😫"

" මොකක්ද ඒ ගහපු කතාව "

" අයියෝ.නෑ මේ......දන්නැද්ද .....ඌ සද්දයක් දාන් ආව ඉතින් පොඩ්ඩක් අත.....ආආඅයිය්ය්😣😒"

You've reached the end of published parts.

⏰ Last updated: Jul 31, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

☾︎♡︎ ..𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐓𝐑𝐔𝐄 𝐋𝐎𝐕𝐄.. ♡︎☽︎Where stories live. Discover now