අදත් වෙනදා වගේ ම චාටර්,කරුම දවසක්. ඒ වගේ දවස්වල වුනත් හොඳ දෙයක් වෙන්න පුළුවන්.🙄
අර කතාවකුත් තියෙන්නේ හැම කළු වලාකුළකම රිදී රේකාවක් ද රන් රේකාවක් ද තියෙනවා කියලා. 😌ආන්න ඒ වගේ.
✍️mind -හරි හරි දැන් අනවශ්‍ය වැල් වටාරම් කියවන්නේ නැතුව කතාව කියන්නකෝ..
✍️-අනේ මේ මේක මගේ කතාව උබ පැත්තකට වෙලා ඉදපන්.
හිත වුනත් වෙලාවකට වදයක් අප්පා..🤨
හරි දැන් කතාවට යන්...
උදේ පාන්දර ම අසුබ දේවල් ගොඩකට මුහුණ පාලා ඉස්කෝලේ ආපු මට අදනම් මාර කරුමක්කාර දවසක් .😣
අහ් ඔයාලා බලනවා ඇති මන් කවුද කියලා..මන් සසෙන්‍යා මෙත්නදී😁
🍀-මේ මගේ ඉමෝජිය.
උදේ ඉස්කෝලේ ආවට ඉදගන්න ඉඩක් නෑ.
කරුමේ කියන්නේ අද බෙස්ටිත් නෑ. එයා ඉන්න තැන වෙන කවුද මන්දා ඉන්නවා 😔.මන් ඉතින් ඉදගන්න තැනක් හෙව්වා.මට තැනක් හම්බ වුනා.එතන මන් බැලුවෙ අර වාත බූත කෙල්ල බුත්මිනී ඉන්නවා ද කියලා.යන්තම් එයා ඇවිත් නෑ.
බුත්මිනී කියන්නේ වාත කෙල්ලක් අපි මොකක් හරි පව්ද්ගලික දෙයක් කතා කලත් ඒකි ඒවා ඔක්කොම අහගෙන ඉන්නව.එයා හැමදාම ඉන්නේ මට ඉස්සර පුටුවේ.කොටින් ම කිව්වොත් එයා කවදාවත් ඉස්සරහ බලාගෙන ඉදලා නෑ එයා හැම තිස්සෙම පන්තිය වටේ ඇග හරෝගෙන ඉදන් අනුන්ගේ ඕප දූප අහනවා.
ඒත් ඉතින් ඒ මොන කෙහෙල් මල් වුනත් මට මගේ බෙස්ටි කියලා එකියක් ඉන්නවා.ඒකි හිතන ඒව ම මමත් හිතනවා.මන් හිතන ඒව ම ඒකි හිතනවා .අන් එහෙමයි අපේ යාලු කම්.ඒත් ඒකි මන් වගේ නෙවෙයි.මට වඩා උසයි මහතයි ලස්සනයි එත් එයාගේත් ඒමට ම ලස්සනක් නෑ.එයාගේ නම ගව්රවී සාරදා .පන්තියේ නායිකාව ඒත් එයා තමා කරන තරමක් ගොන් වැඩ කරන්නේ.
අද එයා නෑ😔
මන් ගිහිල්ලා පුටුවේ වාඩි වුනා.එතකොට ම බෙල් එක ගැහුවා පන්සිල් ගන්න...
ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඔන්න ඔහොම තමා පන්සිල් ගන්න එක පටන් ගන්නේ..
ඊට පස්සේ පන්සිල් අරන් ඉවර වුනාට පස්සේ අරකි ආවා.
ඒකි ඉන්න තැන වෙන කවුද මන්දා ඉන්නවා නේ ඒ නිසා එයාටත් ඉන්න තැනක් නෑ.
කොහොම හරි ඒකිත් කොහෙද මන්දා අස්සක වාඩි වුනා.
කතාවකුත් තියෙන්නේ ජීවිතය කටු අත්තකි එහි පලය මල් ඉත්තකි කියලා ...
ඒ නිසා මායි බෙස්ටි දෙන්නම තැන් දෙකක අස්සක තියන මේසවල තමා හිටියේ .
YOU ARE READING
👟👟මොසදි ගේ ලේස් එක👟👟
Romance💘එක්තරා පන්තියක උපනායිකාවකගේ හා පන්ති නයකයෙකුගේ ආදරණීය කතාවක්❤️