CHAPTER 1 💼❤️

229 44 118
                                    


නැගිටපන් මිනිහො

ආයිශ් ඉන්න දීපන් කොටෝ පොඩ්ඩක්...

මන් ආයෙ කියන්නෙ නෑ නැගිටලා වරෙම්.. මේකෙ පැලවෙන්නෙ නැතුව...

මොන කරුමයක්ද මේ...

මේ ප්ලේන් එකටත් මගේ නින්දට බාදකරන්න හෙන ආසාවක්නෙ තීන්නෙ සෙද්ද. ඉදලා ඉදල ඇස් දෙක පියාගත්තා විතරයි මෙන්න බොලේ ගොඩබාලලු. දැන් නම් ඉස්සරහට එන එකාට බිම දාගෙන නෙලන්න තරම් තරහයි.ශිකේ මයෙ සස්සන හීනෙ හෙනහුරා කෙලියා.

බැන බැනම මන් ඉස්සරහට ගියත් මට වැඩි දුරක් යහතින්නම් යන්න හම්බුනේ නෑ. උඩ බලන් ගිය කෙල්ලෙක් මගේ ඇගේ හැප්පුනා. හැප්පුනා මදිවට කොෆී එකකුත් හීරුන්නැතෑ.තෙයියනේ මගේ ආසම කෝට් එක විනාසයි. අද නම් දෛව ඇන්ටි පරන තරහක් පිට කරනවද කොහෙදො මගෙන්.

ඔහ් ශිට් ශිට් පාර බලන් යන්න දන්නෙ නැද්ද උඩ බලන් ද යන්නෙ...

............

මොකද කන්න වගේ බලන් ඉන්නෙ.. ඇයි හැන්ඩි කොල්ලො දැකලාම නැද්ද ... මලකෝලම් බෝලසබන් කියන්නෙ ඕවට තමා... ආයිශ් ශිට් මගේ කෝට් එක...

ඒ කෙල්ලගෙන් තිබ්බ තරහ ඔක්කොම මන් පිට කරගෙන කෝට් එකත් ගලවගෙනම ආයෙ ඉස්සරහට ගියා. මේ කෙල්ලොන්ට හැන්ඩි කොල්ලෙක් පේන්න බෑ නැට්ට උඩ දාන් පැනි හලන්න. මන් ඉතින් කෝමත් හැන්ඩියා තමා ඒක වෙනම කතාවක්. ඒමයි කියලා ඕමත් බලනවද. බැලුවට කමක් නෑ කියමු. උඩ බලන් ඇවිත් ඇගේ හැප්පිලා කොෆී එකකුත් හැලුවා ඒ මදිවට. ආයිශ් මට එන තරහක්.

ඕඉ කොටියෝ පොඩ්ඩක් ඉදාම් මාත් එනකම්... නැට්ට ගිනි අරන් වගේ පුප්ප පුප්ප යන්නෙ නැතුව... උබ දිග් දන්ඩෙක් උනා කියලා මට දුවන්න බෑ හිටපාආආඅන්න්න්න්න්න්...

මදිවට හිටියෙ ඔච්චරයි. දැන් ඒකත් හරි. ඔය එන්නෙ. පාත්ත අඩි තිය තිය මටත් බැන බැන දුවගෙන.

ඔයි මිනිහෝඕ... පොඩ්ඩක් හිටාම්.. අම්බෝ හති. මේ අර බලපන් පොඩ්ඩක් අර අපේ කම්පැනි එකේ අලුත් ඇඩ්වර්ටීස්මන්ට් එක නේද. මොකාද බොල ඒ හාල්පාරුවා. අදමයි දැක්කෙ.

යහ් කොටෝ සිරාවට නේ මොකෙක්ද බන් ඒ. මන් හිතුවෙ හොද එකෙක් දාවි කියලා. අපරාදෙ ලස්සන ඇඩ් එක හැබැයි.

°°BUSINESS PROPOSAL°° || KTH ||  [On Hold]Where stories live. Discover now