"අපේ යාලුවන්ගේ හදිසි රැස්වීමක් ඉක්මනට කැදෙව්වොත් හොදයි කියලා මට හිතෙනවා. සෑහෙන කාලෙකින් අපට හම්බවෙන්නත් බැරි වුනා ."
දිනක් RM, j-hopeට කීවා.
"ඒකනම් හොද අදහසක් "
J-hope කියවමින් සිටි පොත පැත්තකින් තියමින් කීවා.
"එයාලාට ඇත්තටම අපිව අමතක වෙලා වගෙයි. ඉක්මනට අපි කට්ටිය එකතු කර ගත්තොත් මේ නත්තල් නිවාඩුවට මොන තරම් දේවල් කරන්න පුලුවන්ද ?"
"ඔව්.. කට්ටියට ඉක්මනටම අපි පණිවිඩ යවමු . එතකොට අපිට අලුත් දෙයක් ගැන කතා කරන්න පුලුවන්. " RM කිව්වේ සතුටින්ය.
RM සහ j-hope එකතු වෙලා පණිවිඩ යැවීමට පටන් ගත්තා .RM පණිවිඩ ලියලා දුන්නාට පස්සේ j-hope බයිසිකලය පැදමින් ඒවා බෙදා දීමට ගියා.
Jin, suga ,jimin , v , jungkook හැමෝටම j-hope ගෙන් පණිවිඩය හම්බවුනා.
සේරම අයත් එක්ක ටීම් එකේ හත්දෙනෙක් දෙනනෙක් හිටියා. ග්රූප් ලීඩ තමා RM.
"හරි හැමෝටම පණිවිඩ දුන්නා." J-hope හති දමමින් පැද ආ පයිසිකලය පසෙකින් තියන ගමන් RMට කිව්වා.
පසු දින රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුනේ. මේ සදහා ඔවුන් තෝරා ගත්තේ එයාලාගේ පාසලයි. උදේම පාසලට ගියපු RMමුයි j-hopeයි මේ සදහා තැනක් සූදානම් කරා.
විවේකය ලැබුනා. දැන් තියෙන්නේ රැස්වීම තියන්න වෙලාව. Suga රැස්වීමට එන අතරතුර v හම්බවුනා.
"හලෝ suga.. ඔයාට මතකද රහස් වචනය." V ඇහුවා.
"ඇත්තෙන්ම ඔව්. " suga පිලිතුරු දුන්නා.
දෙදෙනාම රැස්වීම තියෙන පැත්තට ගියා .
V පිටත සිට දොරට තට්ටු කලා.
"රහස් වචනය?" ඇතුලත සිට ඇහුනේ RMගේ කටහඩයි.
Bts.... දෙදෙනාම පිලිතුරු දුන්නා.
දෙදෙනාම සදහා දොර විවෘත වුන පසු ඇතුලුට ආපු ඔවුන් රවුමට සාදා තිබූ ඩෙස් පුටු වල වාඩි වුනා.
"මන් හිතුවේ ඔයාලාට රහස් වචනයත් අමතක ඇති කියලා." J-hope කීවා.
"අපිට එහෙම අමතක වෙන්නේ නෑ" v j-hope ට කීවා.
YOU ARE READING
THE ZOMBIE SCHOOL ( BTS )
Paranormalඉස්කෝලේට ආ අමුත්තන් පිරිසකට මුහුණ දෙන යාලුවෝ හත් දෙනා... Btsගේ අත්භූත අත්දැකීම.